dan me kathawa athi wage, samada sama kathawema wena seen dan wenne
![]()
api giya
මං දැනං හිටියා උඹ ඔහොම කරනවා කියලා..me kella nam hora kellekda koheda kollawa mona hari dekata patalawannada hadanne
හපොයිmalee marry karala rata giyalu![]()
සන්කල්ප ඕනකමින්මයි ඔය අපි දෙන්නටම මඩ ගහලා තියෙන්නේ.. 
ඒකට සයුරි 

සචිත්වනෙ මැරි කරල තියෙන්නේ 

ඔහොම කරල මදි තොටමං දැනං හිටියා උඹ ඔහොම කරනවා කියලා..
කමක් නෑ

අනිවා.. චීත්තයක් ඇදං කිරිය වටේ ගිහිං කියපං.. ආපෝ අරූ ලියන එක නං පට්ට චාටර් කියලා..ඔහොම කරල මදි තොට![]()

සන්කල්ප ඕනකමින්මයි ඔය අපි දෙන්නටම මඩ ගහලා තියෙන්නේ..
අනික මම නම් තව කමක් නෑ වෙන එක්කෙනෙක්ව මැරි කරලා රට හරි ගියාඒකට සයුරි
සචිත්වනෙ මැරි කරල තියෙන්නේ
![]()
මගෙ යකා අව්ස්ස ගන්ඩ එපා හරිය...


මගෙ යකා අව්ස්ස ගන්ඩ එපා හරිය...
ඔය සයුරි කියන්නෙ අපේ සයූ අක්කිනෙවෙයි හරිය...![]()
අනික සචියා කියන්නෙ අපේ සචියා කියලා ඔයා හිතනවා නං...
මං සංශෝදනයක් කරලා සයුරි වෙනුවට මලීෂා කියලා ආදේශ කරන්නං...![]()
ඔයා සචිත් ට ඔච්චරම කැමති නං ඉතිං![]()

ඕනේ නෑ දැන් ඒ කතාව එතනින් ඉවරයිනේ ,ආයෙ ඔය සචිත්ගෙ පරන කතා ඇදලා ගන්න එපා ..අපි මෙතනට ආවෙ සචිත්ගේ කතාව බලන්න නෙවේනේ 





එල එල දෙන්නම් සහෝඅනිවා.. චීත්තයක් ඇදං කිරිය වටේ ගිහිං කියපං.. ආපෝ අරූ ලියන එක නං පට්ට චාටර් කියලා..
ඒක විතරයි නෙ අඩු![]()
කූලව යැව්ව නං හරි වැඩේට 
ඔයා කියන්නෙ මිනී මැරුමක් ?ඕනේ නෑ දැන් ඒ කතාව එතනින් ඉවරයිනේ ,ආයෙ ඔය සචිත්ගෙ පරන කතා ඇදලා ගන්න එපා ..අපි මෙතනට ආවෙ සචිත්ගේ කතාව බලන්න නෙවේනේ
පුලුවන්නම් සචිත්ගෙ චරිතේ නැති කරල දාන්න බලන්න ලොකු දෙයක්.![]()



රබර් බෝලයක් වතුරෙ ගිල්ලලා තියන්න බෑ වගේ ඔයා අපහසුවෙං යටපත් කරං හිටිය කුජීත සිතුවිලි එකපාරම උඩට ආපු එක ගැන මං පුදුම වෙන්නෙ නෑ සහෝ...එල එල දෙන්නම් සහෝ![]()
කූලව යැව්ව නං හරි වැඩේට
![]()

ඔයා කියන්නෙ මිනී මැරුමක් ?
එතකොට සයුරිගෙ බඩේ ඉන්න දරුවාගෙ පියා ඔයාද ?
අනේ මෙහ්.. වැ.බ.ය.ම.![]()

මොනවද මේ කියවන්නේ ඔයාගේ මොලේවත් නරක් වෙලාද ?
ඕවා නම් හොඳ විහිලු නෙවේ..


