රෝස ජංගියක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    විජය කුමාරයා එන විට කුවේණිය සිටියේ කපු කැට කැටය.

    ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය.

    කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය.

    ඇඳුම් හදා ගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන එක සිම්පල් වැඩකි.

    ඇඳුම් හදාගෙන , ජංගි මසා ගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන් මිත්තන් දැන සිටියාය යන්න චිත්තර පටියකින් හෝ අනාවරණය වීම අපට මහත් ආඩම්බරයකි.

    විජය කුවේණි හි අධ්‍යක්ෂවරයා දුලානි අනුරාධා ගේ කකුල් දෙකට යටින් කැමරාව අල්ලා ඉටු කරන්නේ අපගේ ඒ විචිත්‍රවත් ඉතිහාසය ප්‍රේක්ෂක චිත්ත සන්තානයන් කුළුගන්වමින් ප්‍රතිනිර්මාණය කිරීමේ යුග මෙහෙවරය.

    -මේඝවර්ණගේ බ්ලොග් අඩවියෙනි-


    536770_363232130408625_1512103000_n.jpg


    කුවේණි සිනමා පටයේ දැක්වෙන ඉහත රූප රාමු ගැන ප්‍රේක්ෂක විවේචක අවධානය යොමුව තිබේ.
     
    • Like
    Reactions: පැටියා

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    ඕක ෆිල්ම් එකේ කොච්චරක් වෙලා පෙන්නනවද බංzzzz
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හරි බන්. රෝස පාටට හරි දාලනේ හිටි‍යේ.. එතකොට ‍යටට නැතුවම හිටි‍යනම් උඹ මොන දුලානි කි‍යලද කි‍යන්නේ...
    kimbi ganja:rofl:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    එහෙනම් මොකද්ද දැන් උම්බ අදින්න කියන්නෙ එකිට තොපිට වෙන උන් HOLLYWOOD FILMS වල දාගෙන ඉන්න එවා හොදයි

    :angry::angry::angry::angry::angry:
     

    aalawanthaya

    Member
    Sep 8, 2012
    5
    1
    0
    ඒක නෙවේ බෝල අරුමේ කියන්නේ ඒ දවස්වල ඇදුමේ පාටටම ජන්ගිත් මහල තියෙනවා නොවැ