විජය කුමාරයා එන විට කුවේණිය සිටියේ කපු කැට කැටය.
ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය.
කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය.
ඇඳුම් හදා ගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන එක සිම්පල් වැඩකි.
ඇඳුම් හදාගෙන , ජංගි මසා ගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන් මිත්තන් දැන සිටියාය යන්න චිත්තර පටියකින් හෝ අනාවරණය වීම අපට මහත් ආඩම්බරයකි.
විජය කුවේණි හි අධ්යක්ෂවරයා දුලානි අනුරාධා ගේ කකුල් දෙකට යටින් කැමරාව අල්ලා ඉටු කරන්නේ අපගේ ඒ විචිත්රවත් ඉතිහාසය ප්රේක්ෂක චිත්ත සන්තානයන් කුළුගන්වමින් ප්රතිනිර්මාණය කිරීමේ යුග මෙහෙවරය.
-මේඝවර්ණගේ බ්ලොග් අඩවියෙනි-
කුවේණි සිනමා පටයේ දැක්වෙන ඉහත රූප රාමු ගැන ප්රේක්ෂක විවේචක අවධානය යොමුව තිබේ.