හුගාක් ආදරණීයයි කිටී අක්කියෝ....
ආදරේ රෝස පාට උනාම තවත් ලස්සනයි
ලස්සනට ලියල...ආදරණීය නිර්මාණයක්...![]()
රෝස පාට ආදරේ...හ්ම්ම්...තද නිල් පාට ආදරේ නැද්ද?
~Tharu ganan kara winda soduru wedanawak~ man asama e padeta...Lassanai kaviya sis
ශෝයි ශෝයි...Thank u Bro...
adare aluthma pata thada nil unata rosa patat shoooyne

ආදරය නමැති පරිස්සමින් තෝරා බේරා ගත් වර්ණ සංයෝජක ගල්වා තම හදවත තුල නොනිම් සෙනෙහසින් තමන්ම ඇඳගත් ලස්සන රූ රටා පෙලක් අපිටත් විඳින්න සලස්සපු එකක් ලෙසයි නංගිගේ මේ අපුරු නිර්මානය මා දකින්නේ...
ආදරයේ වියෝවම බහුතරව කථා කරන මොහොතක එහි රෝස පාට චමත්කාරය අප සිත්හී සිත්තම් කලාට ඔබට ගොඩාක් පින්...
විවිධ තේමාවන් යටතේ එහෙත් නිරන්තරයෙන් ගැඹුරක් එහි ආලේප කොට නිර්මානකරනයේ යෙදෙනා මෙම හූය තුල සිටිනා නුතන තරුන පරපුර අතරේ ඔබ ඉහලම ස්ථරයක සිටිනා බව නොකියාම බැරිය..
නංගියාට ජය!!

pethum purona hitiya pemaka mihiraka uchchathama awasthawakda koheda me apita kiyanna hadanne.....
wow....mara adaraneya nirmanayak...
anthima kaviya hithata allana.soduru niweunmak.![]()
lassanama lassana nirmanayak kitty... adaree kiyanne pata gaodak .. eka eatharm sunadaraii ..
hmmm godak lassana poem ekak kitty sis.tawa digatama liyanan!