රෝස මලක් වගේ හිනහුනට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රෝස මලක් වගේ හිනහුනට

    රෝස මලක් වගේ හිනහුනට
    සුරඟනක් වගේ හැඩ වුනාට
    ආදරේ කරන්න මගේ හිත ගියාට
    ඇය මට ආදරේයිද කියා දන්නේ නෑ..

    හදවතට දැනෙන ඒ ආදරේ කතාව
    මුමුනමින් ලං වෙලා තුරුල් වෙන්න
    ඇගේ සොඳුරු වදන් වලින්
    මගේ දෙසවන් සනස ගන්න
    කවදාක ඉතිං හිමිවේදෝ කියා දන්නේ නෑ...