~~~~ රෝස මලට කියනවාද මා මිය ගිය බව ~~~~

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ~~~~ රෝස මලට කියනවාද මා මිය ගිය බව ~~~~

    රෝස මලට කියනවාද

    මා මිය ගිය බව ...

    කියන්නෙපා රෝස ගහේ

    කටු විස වුණු වග...

    කියන්නෙපා රෝස ගහේ

    කටු විස වුණු වග...



    මල වට කර කටු සැදුණේ

    පෙති රකින්න නම් ...

    තරහ ගන්නෙ කොහොමද

    අතු ඉතින් එක්‌ක මං ...

    තරහ ගන්නෙ කොහොමද

    අතු ඉතින් එක්‌ක මං ...



    මගෙ සොහොනට ආවොත් ඈ

    අවසර විගසින්...

    කියන්න මං පෙම් කළ බව

    රෝස ගහ තරම්

    කියන්න මං පෙම් කළ බව

    රෝස ගහ තරම් ...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    3+
    nice..:)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මල් හතයි මචං සුපිරි...ලස්සනටම ලියල තියෙනව :D