රෝස මලේ නටුවෙ කටු
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවේ මම මල සිබිමී
මම ලමයෝ පැණි උරමී
කලු දෙඹරුන් නැත පැණි බොන්නේ
වන බඹරුන් එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා ♫♪
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවේ මම මල සිබිමී
මම ලමයෝ පැණි උරමී
කලු දෙඹරුන් නැත පැණි බොන්නේ
වන බඹරුන් එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා ♫♪



moko mee 