එන්න අපේ පුංචි කාලෙට.......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොයා........ යන්නේ මම
    විෂ්මිත නිදානයක්
    බී කියන්නේ බ්‍රිජ්
    සොයා........... යන්නේ මම විෂ්මිත නිධානයක්

    රිට්ස්බරි පෙබල්ස්
    සතුටින් පිරිලා..........
     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    09535-sheltland-rocking-horse.jpg
    09535-sheltland-rocking-horse.jpg
    09535-sheltland-rocking-horse.jpg


    Ashwaya gon tik tik tik .. //
    Onna yalu hawun alla gannata yanna man
     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    twinkle-twinkle-little-star.jpg


    Twinkle, twinkle, little star.
    How I wonder what you are.
    Up above the world so high,
    Like a diamond in the sky.
    Twinkle, twinkle, little star.
    How I wonder what you are.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    සොයා........ යන්නේ මම
    විෂ්මිත නිදානයක්
    බී කියන්නේ බ්‍රිජ්
    සොයා........... යන්නේ මම විෂ්මිත නිධානයක්

    රිට්ස්බරි පෙබල්ස්
    සතුටින් පිරිලා..........

    වාව් ඔය තියෙන්නේ.....
    මේකනම් අපි පුංචි කලේ කීවේ නෑ නේද?

    එත් පොඩ්ඩෝ නම් හරි කැමති වෙයි..

    :D:D:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    podi kale hithuwe loku wela mokek hari wenne dan aye podi kaleta yanna hithenawa

    :yes::yes::yes:
    ආයිත් ළමයෙක් වෙන්න ඇත්නම් කොච්චර දෙයක්ද?


    ඔව් ඇත්තටම අපි හැමෝම කැමතියි අපේ ඒ පුංචි කාලෙට ආයිත් යන්න..

    පුංචි එකෙක් ඉන්න ගෙදරක තියන ලස්සන....

    :D:D:D:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala


    rambutan.jpg




    රන් රඹුටන් ගස් දෙකයි
    වළි කුකුලන් පස්දෙනයි
    උන්ගේ කරේ බොත්තමයි
    බලන්න හරි ලස්සනයි


     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    පොඩ්ඩෝ ලොකු උනාම පුංචි කලේ අමතක වෙනවා.

    එකනම් හරි නෑ හොඳද?