රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි

    ජනප්‍රිය අවුරුදු ගීතයක් වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගයනා කරන “සූරියමංගල්ලේ” ගීතය විකෘති කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු සුරාබදු නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

    මෙම ජනප්‍රිය අවුරුදු ගීතය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය සිදුකර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය දා නියෝගකර තිබුණා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    22-Mahinda-Rajapakse-afp.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු
    අත්අඩංගුවට ගණන්ව කියන එක joke එකක් කරලා දැන් මුන් ,
    තව ටික දවසකින් දඩ ගහන ඒවටත් ඇත්තඩන්ගුවට අරන් බැංකු ගිනිම් චෙක් කරයි වගේ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    sinduwa vikurthi kala kiyala kiyanne kohomada ? kunuharapa kiyanawa kiyalada allanne ? :lol:

    oka nikanma nidahas wenawa
    ඔව්.
    ඒක උගේ නිර්මාණයක්..
    නිර්මාණයේ අසභ්‍ය වචන තියෙනවා කිව්වොත් කියනවා මේ කිව්වේ මිනිස් සිරුරේ කොටස් කියලා...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    ඔව්.
    ඒක උගේ නිර්මාණයක්..
    නිර්මාණයේ අසභ්‍ය වචන තියෙනවා කිව්වොත් කියනවා මේ කිව්වේ මිනිස් සිරුරේ කොටස් කියලා...

    koheda oke asbya wachana tiyenne ?
     
    • Haha
    Reactions: saja and weer 11