‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඔකපතන ඕනවට වඩා ගියා නේද? දරුවො අතරට එක් ගොඩක් වැරදි විදිහට ගිහින්. සතියකට කලින් සිද්ධියක් මේ. ඉස්කෝලවල ක්‍රීඩා උත්සව කාලෙනෙ මේ. අක්කගේ පුතාගේ ක්‍රීඩා උත්සවේ බලන්න ගිහින් හොදම නිවාසේ තෝරද්දී ලග හිටපු අවුරු9 විතර පොඩි කොල්ලෙක් කියනවා අර ඔකපතන ඉස්කෝලේ ලමයි මරු නිවාස ටිකක් හදලා තිබුනලු. පොඩි උන්ට මේකේ ඇත්ත බොරුව තේරුම් ගන්න බැරුව කාලයක් යද්දි ඉබේම ඇත්තක් වෙනවා. පොඩ්ඩක් හිතලා බලපන් සෙනගක් මැද පොඩි එකෙක් ඔය සින්දුව කිව්වනම්?
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93

    ඌ ඕක පිනාට ඇහෙන්න කිව්වනම් ඕකව පිනා ඔෆිස් එකට අරන් ගිහින් කෝටු පාර දීලා අව්වෙ දනගස්සලා "යියත් ටට" දීලා තමයි පස්ස බලන්නෙ. :baffled:

    දැන් ඔන්න පොඩි උනුත් වැඩිහරියක් හෙන උත්තියෙකොල්ලො බන්. අලි පුකෙන් ඉන්නෙ සිගිති පාතාලෙ සුදාත්තිලා. අනාගතේ විනාසයි! :baffled:මේ යන විදියට පන්ති ඇතුලෙ ඩෙස් පුටු උඩම මුන් Orgy දාලා හුකාගනීවි අනාගතේදි.:sorry:

    උන්ටම හරියන පොන්නි සර්ලයි වේසා මිස් ලයි ටිකකුත් පත්වීම් අරන් ගිහින් ඉන්නෙ ඉස්කෝල වලට දැන්.:sorry::baffled:සර්ල මිස්ල ටිකත් හුකවන් පොඩි උනුත් ලොකු වෙන්න කලින්ම එකාට එකා හුකවන සීන් එකක් යන්නෙ අනාගතේදි. :oo:
     
    Last edited:
    • Wow
    Reactions: 10ben

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    ඔකපතන ඕනවට වඩා ගියා නේද? දරුවො අතරට එක් ගොඩක් වැරදි විදිහට ගිහින්. සතියකට කලින් සිද්ධියක් මේ. ඉස්කෝලවල ක්‍රීඩා උත්සව කාලෙනෙ මේ. අක්කගේ පුතාගේ ක්‍රීඩා උත්සවේ බලන්න ගිහින් හොදම නිවාසේ තෝරද්දී ලග හිටපු අවුරු9 විතර පොඩි කොල්ලෙක් කියනවා අර ඔකපතන ඉස්කෝලේ ලමයි මරු නිවාස ටිකක් හදලා තිබුනලු. පොඩි උන්ට මේකේ ඇත්ත බොරුව තේරුම් ගන්න බැරුව කාලයක් යද්දි ඉබේම ඇත්තක් වෙනවා. පොඩ්ඩක් හිතලා බලපන් සෙනගක් මැද පොඩි එකෙක් ඔය සින්දුව කිව්වනම්?
    ඉස්සරහට ගෙදර අම්ම තාත්ත එක්ක උනත් කුණුහරපෙන් කතා කරන එක සාමන්‍ය දෙයක් වෙන්ව...
     
    • Like
    Reactions: 10ben

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    අඩෝ මම සිරාවටම හිතාගෙන හිටියේ රත්නපුරේ පැත්තෙ ඔහොම ඉස්කෝලයක් තියෙනවා කියලයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    හදපු උන්ට ශොට් එක දෙන එකනම් සිරා... නැත්තන් ඕක තව ඉසරහට කැරිම සාපයක් වෙනව හැම එකාම රැල්ලට කරන්න පටන් ගත්තම. tiktok/fb/youtube යන යන තැන ඔය ලබ්බ..:baffled:
    ඕනාවට වඩා මිනිස්සුන්ව පාලනය කරන්න ගියාමත් විකාරයක් වෙනව. බලහන් ටීවී එකක් බලන්න බෑ සිගරට් එකක් තිබ්බ ගමන් කොටු දානව. මෙහෙම සින්දුවකටත් නීති දැම්මම ඉස්සරහට ෆිල්ම් එකක්වත් හදන්න බැහැ, ඩාක් හියුමර් දාල, ඒකටත් උසාවි දායි.

    අරාබි රටවලුත් නීති ලිහිල් කරගෙන යද්දි අපේ රට තව මෝඩ ගල්‍යුගේ නීති දානව. උබල වගේ මෝඩ ගෙම්බො හුරේ දානව.

    බලහන් ලගඳිම මේකෙ කතා කරන්න පුලුවන් දේවල් වලටත් නීති වැටෙයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඉස්සරහට ගෙදර අම්ම තාත්ත එක්ක උනත් කුණුහරපෙන් කතා කරන එක සාමන්‍ය දෙයක් වෙන්ව...
    මේක මෙච්චර දුරදිග යන්නෙ නෑ අත්තනායකයා අර ගෝං කතාව නොකියා හිටිය නම්.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,186
    744
    113
    Tiwi,NT
    රෙන්න *කේ ගු නැති උනත් සංස්කෘතිය නම් රකින්න ඕන. දෙරණ නයි නටවනකොට මුන් කොහෙද හිටියේ
     
    • Like
    Reactions: ewijesekara

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    දන්න එකෙක් කියපං මේක කොහොමද හදලා ඇත්තේ? සුනෝ වෙන්න බැ. මොකද මියුසික් එකත් එක හා ඔරිජිනල් උන්ගේ කටහඩවල්. AI මොනවහරි train කරපු model එකකින්ද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    okapathana-2.jpg

    අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් එලෙස විකෘති කර තිබෙනවා.

    මෙම ගීතය ඔකපතන විද්‍යාලය නමින් පවත්වාගෙන යන Facebook පිටුවේ පළ කර තිබුණා.

    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි.

    ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.
    සුරි කෑරිය මංගල්ලේ 🤭🤭🤭🤭
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    මේ ගැන බලංගොඩ කස්සප තවම සීඅයිඩියට පැමිණිල්ලක් දාලා නැද්ද ?
     
    • Haha
    Reactions: Soloprenuer