රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි
ජනප්‍රිය අවුරුදු ගීතයක් වන ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගයනා කරන “සූරියමංගල්ලේ” ගීතය විකෘති කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු සුරාබදු නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.
මෙම ජනප්‍රිය අවුරුදු ගීතය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය සිදුකර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය දා නියෝගකර තිබුණා.

කොමාන්ඩෝ බලකාය වගේ වෙන්ටෑ මයේ හිතේ