රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළ පුද්ගලයා අල්ලයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sinduwa hadapu eka wada karuwek,
    mama nam uge wadeta kamathiy
    minissunta aurudu kanna newey eda wela kanna widiyak natuwa inne hama kenagema stress eka kohen hari pita wenna epay
    mamat pissu ballek wage meke hasirenne ekane

    අපේ ඔකපතන කොලේජ් එකේ කොල්ලෙක්.

    mamat okapathane ban school giye
    ------ Post added on Apr 17, 2024 at 4:28 PM
     
    • Love
    Reactions: Spiderman.Ayya

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඕකාගේ ඇට දෙක තලන්න තියෙන්නේ😂 සුරා බදු කැරියගේ ආයේ ඔය වැඩ නොකරන්නම ජාතියක් ජන්මයක් නැති කාලකන්නි
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    රටේ ඉපදුනු එකෙක්ට තමන්ගේ රටේ ඉන්න බැරිවෙන්න, උපදින දරුවට වුනත් අනාගතයක් නැති කරපු උන් නිදැල්ලේ. උන් පුකෙනුත් හිනා වේවි ඉන්නවා පොන්නයෝ ඉන්නරටක් නේ කියල. :lol: :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,122
    113
    කල්ලි පාප්පෝ ඉන්කමින්ග්: "දැන් ඕකද ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නේ හෙහ් හෙහ්"
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔව්.
    ඒක උගේ නිර්මාණයක්..
    නිර්මාණයේ අසභ්‍ය වචන තියෙනවා කිව්වොත් කියනවා මේ කිව්වේ මිනිස් සිරුරේ කොටස් කියලා...
    ට්‍රැක්ද http
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    නිර්මාණය කරන්න පුළුවන් ප්‍රචාරණය තහනම්. අසභ්‍ය ප්‍රකාශන පනතද මොකද්ද තියනවා. එලිපිට බැහෑ. හොරෙන් පුළුවන්.