රෝහණ බැද්දගේ ට හාහා දාලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    රෝහණ බැද්දගේ ගේ පරණ ගෝලයෝ වගයක් ඇවිත් කියපු සින්දුවක් FB එකේ තියෙනවා . ඒ වීඩියෝ එකටත් අපේ කාලකන්නි හාහා දාලා
    බහුතරයක් JVP එකට කඩේ යන අඩුකුලේ හැත්ත 🤮
    ලෙඩ වෙලා ඉන්න ලෙඩෙකුට හිනා වෙන කාලකන්නි ඉන්න රටකට හරියයි ද බන්

    මෙන්න FB පෝස්ට් එක

    https://fb.watch/rIwsWt9XqK/?mibextid=oFDknk
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    U bayyek neyda? Mama JVP nowunath Rohana BaddaGay peynna ba.. Mahindata Mineemaru Gota ta Redi nathiwa Kade giya Bayyek.

    IMG-20240427-151937.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මේවා කැත වැඩ
    ලෙඩ වෙලා ඉන්න කළා කාරයෙක් නේ බන් මේ අය නිසා නේ ලංකාවේ ගොඩක් අයගේ පොඩි කාලය ලස්සන උනේ🥺

    අර ජාතියක් ජම්මයක් නැති හසලක බුරුවයි කරුමෝ ජෙප්පො ටිකයි ඕව කරන්නේ​

    මුණුන්ද මන්ද බං මුන් හා හා දාපු එවුන් ගෙන් 80% ක් JVP එකට කඩේ යන එවුන්🤮

    thamn krpu dewal thma thamntma karakene
    ඇයි රෝහණ බැද්දගේ මොකද කරේ ?
    bus ගිනිතිබ්බා ද? මීනි මැරුවා ද?
    ------ Post added on Apr 27, 2024 at 3:18 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෙඩ වෙලා ඉන්න කළා කාරයෙක් නේ බන් මේ අය නිසා නේ ලංකාවේ ගොඩක් අයගේ පොඩි කාලය ලස්සන උනේ🥺

    මුණුන්ද මන්ද බං මුන් හා හා දාපු එවුන් ගෙන් 80% ක් JVP එකට කඩේ යන එවුන්🤮
    බැද්දගේ මහත්තයා ශ්‍රේෂ්ට කලාකරුවෙක්. දේශපාලනය කෙනෙකුගේ පුද්ගලික දෙයක්. අපිට ඒවා අදාළ නැහැ. ඔහුට ඉක්මන් සුව පතනවා. 🙏
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113
    කලාකාරයෝ දේශපාලනය කරහම ඔහොම තමා බං..මතකනේ ජයලත් මනෝරත්න JVP එකට සපෝර්ට් කරලා බයියෝ ඒ මනුස්සයා ලෙඩ වෙලා ජීවත් වෙලා ඉද්දිත් කී පාරක් මැරුවද..ඕක ලංකාවේ හැම පක්ෂයකම උන් කරනවා..අපි නම් ඉතින් එහෙම වහල් වෙලා නැහැ..මේ තරම් කල් කලාකාරයෝ දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියලා එයාලා දුකේ වැටුනහම හිනා වෙලත් නැහැ..එහෙම කරන්නේ වහල් දේශපාලනය කරන අය..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    කලාකාරයෝ දේශපාලනය කරහම ඔහොම තමා බං..මතකනේ ජයලත් මනෝරත්න JVP එකට සපෝර්ට් කරලා බයියෝ ඒ මනුස්සයා ජීවත් වෙලා ඉද්දිත් කී පාරක් මැරුවද..ඕක ලංකාවේ හැම පක්ෂයකම උන් කරනවා..අපි නම් ඉතින් එහෙම වහල් වෙලා නැහැ..මේ තරම් කල් කලාකාරයෝ දේශපාලන පක්ෂ වලට කඩේ ගියා කියලා එයාලා දුකේ වැටුනහම හිනා වෙලත් නැහැ..එහෙම කරන්නේ වහල් දේශපාලනය කරන අය..
    කලා කාරයො නෙවෙයි බං කාට උනත් දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා
    ඒකනේ ප්‍රජාතාන්ර වාදය කියන්නේ

    නැත්නම් එදා මිනී මරපු JVP එක අද කොහොමද දේශපාලනය කරන්නේ එකත් වැරදියි නේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    කාලෙකට කලින් " සකිය සදව්වට රෝදය" සිංදුව ඇමරිකන්, UK චාර්ට් ශෝ වල අංක එකට තිබුනා කියලා ඔය කාලකන්නි දන්නෙවත් නැතුව ඇති.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දේශපාලකයන්ට පුකදීලා පින් පඩියක් ගන්නෙ නැතිව මූ ගත්තෙ තානාපති කමක්. මොනවා පුලුවන් කියලද ඉතින්. මේ වගේ කාලකන්නි තානාපතිකම් කරන නිසා තමයි ලංකාවෙ එකෙකුට ඒ රටේදි ප්රෂ්නයක් ඇති උනාම පිලේ නිදාගන්න වෙන්නෙ. තානාපතිකම් දෙන්න ඕන ඒ රටේ භාශාව නීතිය ගැන අවබෝධයක් තියෙන, ඒ රටෙන් ලංකාවට ආයෝජන ගේන්න පුලුවන් විදියෙ අයට.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    කලා කාරයො නෙවෙයි බං කාට උනත් දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා
    ඒකනේ ප්‍රජාතාන්ර වාදය කියන්නේ

    නැත්නම් එදා මිනී මරපු JVP එක අද කොහොමද දේශපාලනය කරන්නේ එකත් වැරදියි නේ
    ඒ උනාට අපි කාවවත් කාල බලලා නෙවෙයිනේ... ලෙව කාලා දිව දානවා විතරනේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    දේශපාලකයන්ට පුකදීලා පින් පඩියක් ගන්නෙ නැතිව මූ ගත්තෙ තානාපති කමක්. මොනවා පුලුවන් කියලද ඉතින්. මේ වගේ කාලකන්නි තානාපතිකම් කරන නිසා තමයි ලංකාවෙ එකෙකුට ඒ රටේදි ප්රෂ්නයක් ඇති උනාම පිලේ නිදාගන්න වෙන්නෙ. තානාපතිකම් දෙන්න ඕන ඒ රටේ භාශාව නීතිය ගැන අවබෝධයක් තියෙන, ඒ රටෙන් ලංකාවට ආයෝජන ගේන්න පුලුවන් විදියෙ අයට.
    දුන්න තානාපති කම නේ මිනිහා ගත්තේ බන් එක අරගෙන හොර වැඩ කරේ නැහැ නේ
    ඔය උගත් කියන තානාපති ලා ඉන්න එම්බසි වලත් ගියා කියලා වැඩක් කරගන්න බැහැ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දේශපාලකයන්ට පුකදීලා පින් පඩියක් ගන්නෙ නැතිව මූ ගත්තෙ තානාපති කමක්. මොනවා පුලුවන් කියලද ඉතින්. මේ වගේ කාලකන්නි තානාපතිකම් කරන නිසා තමයි ලංකාවෙ එකෙකුට ඒ රටේදි ප්රෂ්නයක් ඇති උනාම පිලේ නිදාගන්න වෙන්නෙ. තානාපතිකම් දෙන්න ඕන ඒ රටේ භාශාව නීතිය ගැන අවබෝධයක් තියෙන, ඒ රටෙන් ලංකාවට ආයෝජන ගේන්න පුලුවන් විදියෙ අයට.
    ඒ වගේ මිනිහෙකුට තානාපතිකමක් නොදී උබ වගේ ගෙදරට යාළුවො එනකොට ඇඳ යට හැන්ගෙන කාලකන්ණි සෝෂල් පෝබියා පොන්නයෙකුට තානාපතිකමක් දෙන්ඩ කියලද කියන්නේ? 🤭 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කාමක් නෑ, මොළයක් තිබ්බනං බුරුවෙක්ට කඩේ යන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: එකෙක් ගැන අවබෝධයක් නැතිව උන් රැවටෙනවා නම් උගේ තමා වැරැද්ද, ඌව රවට්ටපූ එකා ගේ නෙමේ