රෝහණ බැද්දගේ ට හාහා දාලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    කාමක් නෑ, මොළයක් තිබ්බනං බුරුවෙක්ට කඩේ යන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: එකෙක් ගැන අවබෝධයක් නැතිව උන් රැවටෙනවා නම් උගේ තමා වැරැද්ද, ඌව රවට්ටපූ එකා ගේ නෙමේ
    රට වට්ටපු එක වැරද්දක් නම් බස් ගිණි තියපු එක මිනී මරපු එක දළදා මාළිගාවට බෝම්බ ගහපු එක වැරද්දක් නෙවෙයි නේද🤣
    වහල් කමේ උපරිම 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    රෝහණ බැද්දගේ ගේ පරණ ගෝලයෝ වගයක් ඇවිත් කියපු සින්දුවක් FB එකේ තියෙනවා . ඒ වීඩියෝ එකටත් අපේ කාලකන්නි හාහා දාලා
    බහුතරයක් JVP එකට කඩේ යන අඩුකුලේ හැත්ත 🤮
    ලෙඩ වෙලා ඉන්න ලෙඩෙකුට හිනා වෙන කාලකන්නි ඉන්න රටකට හරියයි ද බන්

    මෙන්න FB පෝස්ට් එක

    https://fb.watch/rIwsWt9XqK/?mibextid=oFDknk

    Mu mokekda ban, Sangeeth thattayane mozart wage dial eka.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    රට වට්ටපු එක වැරද්දක් නම් බස් ගිණි තියපු එක මිනී මරපු එක දළදා මාළිගාවට බෝම්බ ගහපු එක වැරද්දක් නෙවෙයි නේද🤣
    වහල් කමේ උපරිම 🥴
    කවුද දැන් හරි කිවේ.. :ROFLMAO: :ROFLMAO: හැබැයි බෝම්බයක් ගහලා සියක් දෙසීයක් මරනවා වගේ නෙමේ තමන්ට තියන ගරුත්වයට මුවා වෙල කිසිම අවබෝධයක් නැතිව මුළුමහත් ජාතියකටම බොරු කියලා නොමග යවන එක. :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: 10ben and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ වගේ උන් තනපතිකම් වලටත් දැම්මනේ.

    හා හා නෙවෙයි ගේ ඉස්සරහට ගිහින් හු හු කියන්න තිබ්බේ.

    දෙන එකා දුන්නාට ගන්න එකාට සිහි කල්පනවක් තියෙන්නේ ඕනේ ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න.

    මූට මොකක්ද තියන සුදුසුකම diplomacy ගැන?

    අපේ රට මෙහෙමවත් තියන එක ගැන සතුටුයි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    දේශපාලකයන්ට පුකදීලා පින් පඩියක් ගන්නෙ නැතිව මූ ගත්තෙ තානාපති කමක්. මොනවා පුලුවන් කියලද ඉතින්. මේ වගේ කාලකන්නි තානාපතිකම් කරන නිසා තමයි ලංකාවෙ එකෙකුට ඒ රටේදි ප්රෂ්නයක් ඇති උනාම පිලේ නිදාගන්න වෙන්නෙ. තානාපතිකම් දෙන්න ඕන ඒ රටේ භාශාව නීතිය ගැන අවබෝධයක් තියෙන, ඒ රටෙන් ලංකාවට ආයෝජන ගේන්න පුලුවන් විදියෙ අයට.
    ispirithaleta attandan la dannawa wage mun ratawal walata thanapathila path karanne 🤣
     
    • Haha
    Reactions: asanka+++

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු උනත් බයියන්ට මේ දවස් ටිකේ ඇරල තියෙනව පුකවල් ඉරෙන්නම.

    බෙට්ට හිරඋනාමත් අම්මෝ ජෙප්පො මගේ පුක මහලෝ, බෙට්ට යන්නෙ නැතෝ කියල වැලපෙනව 😹😹
     
    Sen-lu

    Well-known member
  • කාමක් නෑ, මොළයක් තිබ්බනං බුරුවෙක්ට කඩේ යන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: එකෙක් ගැන අවබෝධයක් නැතිව උන් රැවටෙනවා නම් උගේ තමා වැරැද්ද, ඌව රවට්ටපූ එකා ගේ නෙමේ
    මුන්දැනම් රැවටුනේ නෑ. කට්ටිය රවට්ටලා පොර තානාපති පට්ටමක් ගත්ත.

    අසනීප වෙලා ඉන්නකොට නම් කොලොප්පං කරන්න හොඳ නෑ තමා. දේසපාලනේ කරල පුද්ගලික වාසි ගත්තම ඔහොම වෙනව හැබැයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ඒ වගේ මිනිහෙකුට තානාපතිකමක් නොදී උබ වගේ ගෙදරට යාළුවො එනකොට ඇඳ යට හැන්ගෙන කාලකන්ණි සෝෂල් පෝබියා පොන්නයෙකුට තානාපතිකමක් දෙන්ඩ කියලද කියන්නේ? 🤭 🤭
    Geopolitics/ diplomacy මෙලෝ මල දානයක් දන්නෙ නැති කඩේ ගියපු එකම සුදුසුකම වෙච්ච එකෙක්ට දුන්න එක හරි කියලද උබ කියන්නේ? හරි හමන් තානාතිපති කෙනෙක් කරන්න ඕනෙ වැඩ ටිකවත් දන්නවද උබ? හොද කලාකාරයෙක් උනා කියලා රටවල් එක්ක geopolitic tactics එක්ක ගේම් ගහන්න පුලුවන් කියලද උබ කියන්නේ? 🤔

    Oya thirisana ara okapathana college ekata viruddw nadu dpu ekat ohom wela madi . Moda musalaya
    රෝහන බැද්දගෙ පාර්ශ්වයෙන් නෙමෙයි බං දාල තියෙන්නේ.. වින්න පොදුරයගෙ හිත රිදුනට පොලිසියට කියල ගේම අද්දවල අරුන්ගෙන් කට උත්තරයක් විතරයි අරන් තියෙන්නේ
    ------ Post added on Apr 27, 2024 at 4:09 PM
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,969
    113
    මේ වගේ උන් තනපතිකම් වලටත් දැම්මනේ.

    හා හා නෙවෙයි ගේ ඉස්සරහට ගිහින් හු හු කියන්න තිබ්බේ.
    sinhala un wenaratawala na me nakiya pkt thanapathi kalada manda
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    Geopolitics/ diplomacy මෙලෝ මල දානයක් දන්නෙ නැති කඩේ ගියපු එකම සුදුසුකම වෙච්ච එකෙක්ට දුන්න එක හරි කියලද උබ කියන්නේ? හරි හමන් තානාතිපති කෙනෙක් කරන්න ඕනෙ වැඩ ටිකවත් දන්නවද උබ? හොද කලාකාරයෙක් උනා කියලා රටවල් එක්ක geopolitic tactics එක්ක ගේම් ගහන්න පුලුවන් කියලද උබ කියන්නේ? 🤔

    රෝහන බැද්දගෙ පාර්ශ්වයෙන් නෙමෙයි බං දාල තියෙන්නේ.. වින්න පොදුරයගෙ හිත රිදුනට පොලිසියට කියල ගේම අද්දවල අරුන්ගෙන් කට උත්තරයක් විතරයි අරන් තියෙන්නේ
    ------ Post added on Apr 27, 2024 at 4:09 PM
    Minissu hithnnne baddage dmma kiyla ek wen athi ha ha dnn atte
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    කවුද දැන් හරි කිවේ.. :ROFLMAO: :ROFLMAO: හැබැයි බෝම්බයක් ගහලා සියක් දෙසීයක් මරනවා වගේ නෙමේ තමන්ට තියන ගරුත්වයට මුවා වෙල කිසිම අවබෝධයක් නැතිව මුළුමහත් ජාතියකටම බොරු කියලා නොමග යවන එක. :ROFLMAO:
    2019 ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙ දෙන්නේ නැත්නම් වෙන කාටද ඡන්දෙ දෙන්න හිටියේ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,969
    113
    කවුරු උනත් බයියන්ට මේ දවස් ටිකේ ඇරල තියෙනව පුකවල් ඉරෙන්නම.

    බෙට්ට හිරඋනාමත් අම්මෝ ජෙප්පො මගේ පුක මහලෝ, බෙට්ට යන්නෙ නැතෝ කියල වැලපෙනව 😹😹
    aurudu 4k bade hitapu amathiyekuth innawa. uge thaththa kellekuth dushny krllu
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මුන්දැනම් රැවටුනේ නෑ. කට්ටිය රවට්ටලා පොර තානාපති පට්ටමක් ගත්ත.

    අසනීප වෙලා ඉන්නකොට නම් කොලොප්පං කරන්න හොඳ නෑ තමා. දේසපාලනේ කරල පුද්ගලික වාසි ගත්තම ඔහොම වෙනව හැබැයි.
    මේ පළවෙනි තානාපති නෙවෙයි මීට කලිනුත් කළා කාරයන්ට තානාපති කම් දුන්නා
    එතකොට හොදයි දැන් හොඳ නැහැ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොන ශ්‍රේෂ්ට පුද්ගලයෙක් උනත් දේශපානයට කඩේ ගියොත් පස්සේ අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. මොකද අපේ රටේ හැම මිනිහම හැම දෙයක් දිහාම බලන්නේ තමන්ගේ දේශපාලන පාට කන්නාඩියෙන් විතරයි. මිනිස්සු හැමෝම බුද්දිමත් කෝණයකින් ප්‍රසන දිහා බලන කාලෙකට ඔය දේශපාලුවෝ ඔක්කොටම කෙලවෙනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    2019 ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙ දෙන්නේ නැත්නම් වෙන කාටද ඡන්දෙ දෙන්න හිටියේ?
    ඇයි අනුරත් ඉල්ලුවා නේද? අපේක්ෂකයෝ හිටියා නේද තව බර ගානක්. පුතානොත් හිටියා නේ. :ROFLMAO: :ROFLMAO: ඡන්දෙ දෙන්න ඕනේ කෙනෙකුට ඕනේ අයිතියක් තියනවා. මම මේ කියන්නේ ඡන්දෙ දීපු එකේ වරදක් නෙමේ. කැමති කෙනෙකුට අද උනත් ගොටට ඡන්දෙ දෙන්න අයිතිය තියනවා. අපි මේ කියන්නේ තමන්ට තියන බලය ගරුත්වය පාවිච්චි කරලා බොරු දේවල් මාව පාල මිනිස්සු නොමග යවන එක.

    ඇත්තටම jvp උන් එහෙම කරලා නම් උන් කරන්නෙත් ඒ දේම තමා බහුතර මතය කියන බලය පාවිච්චි කරලා සමාජයට වැරදි දෙයක් යවනවා නම් උන් කරන්නෙත් වැරැද්දක් තමා. එදා උනේත් ඔය ටිකම තමා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Geopolitics/ diplomacy මෙලෝ මල දානයක් දන්නෙ නැති කඩේ ගියපු එකම සුදුසුකම වෙච්ච එකෙක්ට දුන්න එක හරි කියලද උබ කියන්නේ? හරි හමන් තානාතිපති කෙනෙක් කරන්න ඕනෙ වැඩ ටිකවත් දන්නවද උබ? හොද කලාකාරයෙක් උනා කියලා රටවල් එක්ක geopolitic tactics එක්ක ගේම් ගහන්න පුලුවන් කියලද උබ කියන්නේ? 🤔
    මම කිවුවේ ඒක නෙමෙයි. අර @asanka+++ කියන සෝෂල් පොබියා පොන්නයට වඩා බැද්දගේ තානාපති කමකට සුදුසුයි කියලා මම කිවුවේ. යාළුවො ගෙදරට එද්දී ඇඳ යට හැන්ගෙන අසංක පොන්නයට තානාපති කම දුන්නා නම් හොඳයි කියලද උබ කියන්නේ? :unsure:
     
    • Haha
    Reactions: asanka+++