රෝහණ බැද්දගේ ට හාහා දාලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ මොකෝ බං ලියන්න තිබ්බනෙ. මේකෙ වචනයක් දෙකක් කියාගත්ත කියල මගේ හිතරිදෙන්නෙ නෑ. 😂
    මේ කොහෙවත් යන බැද්දේ නාකියෙක් හින්දා එළකිරි කොල්ලෙක් අඬවන්න වටින්නේ නෑ :no:

    කලා කාරයො නෙවෙයි බං කාට උනත් දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා
    ඒකනේ ප්‍රජාතාන්ර වාදය කියන්නේ

    නැත්නම් එදා මිනී මරපු JVP එක අද කොහොමද දේශපාලනය කරන්නේ එකත් වැරදියි නේ
    මේ ගංකැරියන්ගේ පකේ ලොජික් තියෙන්නේ බන්. මුන් හිතාගෙන ඉන්නේ කලාකාරයෝ කියන්නේ දේශපාලන අයිතිවාසිකම් මොකවත් නැති අමුතු සත්ව කොට්ටාසයක් කියලා 🤭
    ------ Post added on Apr 27, 2024 at 6:53 PM
     

    Sen-lu

    Well-known member
  • මේ කොහෙවත් යන බැද්දේ නාකියෙක් හින්දා එළකිරි කොල්ලෙක් අඬවන්න වටින්නේ නෑ :no:
    අඩන්න තරම් සැර එකක්ද කියන්න හදල මැකුවෙ. තෑම්ක්ස් මැකුවට නැත්නම් මම දැන් අඩනවනෙ 😍
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම කිවුවේ ඒක නෙමෙයි. අර @asanka+++ කියන සෝෂල් පොබියා පොන්නයට වඩා බැද්දගේ තානාපති කමකට සුදුසුයි කියලා මම කිවුවේ. යාළුවො ගෙදරට එද්දී ඇඳ යට හැන්ගෙන අසංක පොන්නයට තානාපති කම දුන්නා නම් හොඳයි කියලද උබ කියන්නේ? :unsure:
    මන් කවදද මට සෝෂල්පෝබියා කීවෙ, ඇද යට හැන්ගුනේ කවදද? නිකන් පලයන් හුත්තො බොරු නොකියා. විටකෑවා සරම ඇන්දා කියලා හොරුන්ට චන්දෙයි පුකයි දෙන්නෙ තෝ වගේ උන් තමයි
    Geopolitics/ diplomacy මෙලෝ මල දානයක් දන්නෙ නැති කඩේ ගියපු එකම සුදුසුකම වෙච්ච එකෙක්ට දුන්න එක හරි කියලද උබ කියන්නේ? හරි හමන් තානාතිපති කෙනෙක් කරන්න ඕනෙ වැඩ ටිකවත් දන්නවද උබ? හොද කලාකාරයෙක් උනා කියලා රටවල් එක්ක geopolitic tactics එක්ක ගේම් ගහන්න පුලුවන් කියලද උබ කියන්නේ? 🤔
    ඔය lovtus කියන එකත් බැද්දගේ වගේ එකෙක්. ඒකයි ඌව පුන්බන්නෙ
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මන් කවදද මට සෝෂල්පෝබියා කීවෙ, ඇද යට හැන්ගුනේ කවදද? නිකන් පලයන් හුත්තො බොරු නොකියා. විටකෑවා සරම ඇන්දා කියලා හොරුන්ට චන්දෙයි පුකයි දෙන්නෙ තෝ වගේ උන් තමයි

    ඔය lovtus කියන එකත් බැද්දගේ වගේ එකෙක්. ඒකයි ඌව පුන්බන්නෙ
    උබ සෝෂල් පොබියා වලට පෙති බොනවා කියලා මේකේ කියලා තියෙනවා. බයියන්ට රෙදි නැතුව ඉස්සර මේකේ කඩේ ගියේ මම ද උබද පොන්නයෝ? :lol:
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩන්න තරම් සැර එකක්ද කියන්න හදල මැකුවෙ. තෑම්ක්ස් මැකුවට නැත්නම් මම දැන් අඩනවනෙ 😍
    ඕකා කිරියෙ කේන්දර බලපුවා කියලා පච වපුරලා ලංකාවෙ ප්‍රසිද්ධ වෙලා කාගෙහරි පුකක් ලෙවකාලා ඔයවගේ තනතුරු වලට යන්න හීනමවන නූගත් එකෙක්. මාර හීන ලෝකෙක ඉන්නෙ, මතකනේ පහුගිය දවස්වල වැටුන මුගෙ ත්රේඩ්, නැකත බලන්ඩ ලක්ෂ දෙකක් ගත්තා, ෂැන්ගිලා එකේ පාටියක් දුන්නා සන්නා ආවා. බැලින්නම් සන්නා ඕසි 😂😂.

    උබ සෝෂල් පොබියා වලට පෙති බොනවා කියලා මේකේ කියලා තියෙනවා.
    කෝ දාපන් බලන්ඩ. දැම්මෙ නැත්තන් උබ දාර පොන්නයෙක්.
    ------ Post added on Apr 27, 2024 at 7:07 PM
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕකා කිරියෙ කේන්දර බලපුවා කියලා පච වපුරලා ලංකාවෙ ප්‍රසිද්ධ වෙලා කාගෙහරි පුකක් ලෙවකාලා ඔයවගේ තනතුරු වලට යන්න හීනමවන නූගත් එකෙක්. මාර හීන ලෝකෙක ඉන්නෙ, මතකනේ පහුගිය දවස්වල වැටුන මුගෙ ත්රේඩ්, නැකත බලන්ඩ ලක්ෂ දෙකක් ගත්තා, ෂැන්ගිලා එකේ පාටියක් දුන්නා සන්නා ආවා. බැලින්නම් සන්නා ඕසි 😂😂.


    කෝ දාපන් බලන්ඩ. දැම්මෙ නැත්තන් උබ දාර පොන්නයෙක්.
    ------ Post added on Apr 27, 2024 at 7:07 PM
    මට ඔය රෙද්දවල් හොයා හොය ඉන්න වෙලාවක් නෑ පොන්නයෝ. ඕනේ නම් උබේ ජාතක කතා වසතුවම උඩට අරන් දෙන්නම් 🤭
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට ඔය රෙද්දවල් හොයා හොය ඉන්න වෙලාවක් නෑ පොන්නයෝ. ඕනේ නම් උබේ ජාතක කතා වසතුවම උඩට අරන් දෙන්නම් 🤭
    ටෙලිපති වලින්ද පොන්ස් 😂
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ටෙලිපති වලින්ද පොන්ස් 😂
    අඩු කුලේ මෝඩ ගොං බාස්. බුලත් විටක් විකුණගෙන ඉන්නේ නැතුව නිකං බොන්න ගිහින් බාර් එකේ උන් පුකට පයින් ගහලා එලෙවුවේ නැද්ද උබව? 🤭
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇයි අනුරත් ඉල්ලුවා නේද? අපේක්ෂකයෝ හිටියා නේද තව බර ගානක්. පුතානොත් හිටියා නේ. :ROFLMAO: :ROFLMAO: ඡන්දෙ දෙන්න ඕනේ කෙනෙකුට ඕනේ අයිතියක් තියනවා. මම මේ කියන්නේ ඡන්දෙ දීපු එකේ වරදක් නෙමේ. කැමති කෙනෙකුට අද උනත් ගොටට ඡන්දෙ දෙන්න අයිතිය තියනවා. අපි මේ කියන්නේ තමන්ට තියන බලය ගරුත්වය පාවිච්චි කරලා බොරු දේවල් මාව පාල මිනිස්සු නොමග යවන එක.

    ඇත්තටම jvp උන් එහෙම කරලා නම් උන් කරන්නෙත් ඒ දේම තමා බහුතර මතය කියන බලය පාවිච්චි කරලා සමාජයට වැරදි දෙයක් යවනවා නම් උන් කරන්නෙත් වැරැද්දක් තමා. එදා උනේත් ඔය ටිකම තමා.


    2019 ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙ දෙන්නේ නැත්නම් වෙන කාටද ඡන්දෙ දෙන්න හිටියේ?
    කැරිම සිද්දිය කියන්නේ රනිලුත් හිටියා ලිස්ට් එකේ 2019 😁😅😂
     
    • Haha
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,763
    113
    මාලඹේ


    කැරිම සිද්දිය කියන්නේ රනිලුත් හිටියා ලිස්ට් එකේ 2019 😁😅😂
    කැරීම සිද්දිය කියන්නේ රනිල්ට 3% තුන නේ හම්බ උනේ දුන්නත් පරාදයි නේ 🤣
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ටෙලිපති වලින්ද පොන්ස් 😂
    කොල්ලෝ දාන comments කියවලා අතේ ගහන්න ඔලුව හදාගත්තේ උදේට පැයක් බාවනා කරලද පොන්නයෝ? 🤭
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කැරීම සිද්දිය කියන්නේ රනිල්ට 3% තුන නේ හම්බ උනේ දුන්නත් පරාදයි නේ 🤣
    හැබැයි ඉතින් රනිල් හිරේ දන්නා කියල ඡන්දෙ ඉල්ලුවේ.

    බෑද්දගේලා එදා ඉදන්ම ශ්‍රීලංකා එකට බැහැලාම වැඩ කරපු මිනිස්සූ. 77 ගෙදරට ගල් ගහලා කුඩු කරනවා. ඒත් ශ්‍රී ලංකා එක අත ඇරියේ නැහැ. හම්බ උන් දේකුත් නැහැ. තිබ්බ එව්වා ට කෙල වෙච්චා විතරයි. දැන් ඉන්න ගොබ්බ හැත්ත දන්නේ ඔය හැම එක්දාස් හොඳට හොරා කෑවා කියලා කියන්න විතරයි. උන්ගේ මහ ලොකු වීරයෝ නම් හොඳට හොරා කනවා. ඔය රෝහණ බැද්දගේගේ පරම්පරාව තියන දේ නැති කරගත්ත එක තමා කලේ දේශපාලන කියලා.
    දැන් එතකොට තිබ්බ සන්තකේ නැති කරගත්තේ බැද්දගේ විතරද?

    අයි යකෝ අපි?! අනාගතේ ම විනාස කරගන ඉන්නේ?!


    69 ලක්ෂයක් මි හරක් ගෝඨාභය ගෙනාවට පස්සේ.

    හෙන ගහලා අකුලොළම පල
    ------ Post added on Apr 28, 2024 at 1:30 AM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    රෝහණ බැද්දගේ ගේ පරණ ගෝලයෝ වගයක් ඇවිත් කියපු සින්දුවක් FB එකේ තියෙනවා . ඒ වීඩියෝ එකටත් අපේ කාලකන්නි හාහා දාලා
    බහුතරයක් JVP එකට කඩේ යන අඩුකුලේ හැත්ත 🤮
    ලෙඩ වෙලා ඉන්න ලෙඩෙකුට හිනා වෙන කාලකන්නි ඉන්න රටකට හරියයි ද බන්

    මෙන්න FB පෝස්ට් එක

    https://fb.watch/rIwsWt9XqK/?mibextid=oFDknk

    පඩත්තල රට කාපු කාලකන්නි දේශපාලකයන්ට පුක දෙන්න ගියාම ඔහොම වෙනවා
     
    • Like
    Reactions: Draco Malfoy

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    89 මින්මරුවන්ට පුක දීලා ද
    පඩත්තල දේශපාලකයෝ කිව්වාම කොයි එකත් අයිතියි.. උඹත් පුක දෙනවා ද? :ROFLMAO: :ROFLMAO: