රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විජෙවීරව මානසික රොගියෙක් කියලා රුසියාවෙ කැම්පස් එකෙන් අයින් කලා,,ඇත්තටම ප්‍රබා කරන් මැරුවෙ සි0හල අපිව,,එ උ දෙමලා නිසා..එත් මු අපෙ සි0හල උන්වම මැරුවා,,

    100 % aththa!! JVP kiyanne indian nirmanayak...okunva haduwe sinhala bauddayava marala nathi karanna..mun thamath inne a mathe thamai..ekai mun federal dila rata bedanna yanne...jvp kiyanne aajathakayo, eth un demalata thambiyata puka denawa...unta one sinhala minihava nathi karala danna...

    habai ponil munge pakshe vinasa kara 2015 passe...dan munva padekata ganan ganne na..munge maha unva salli valata ranil gatta...samajavadaya sahajivanaya kiyanne loku boruwak vitarai,,eth pahala inne ponnayo thama ekata ravatila inne..oya jvp karana godak un gode higanno, okun minihek salli hamba karanawata irsiyai, ekai private campus valata mun virudda.
    . :rofl::rofl::rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒකාලේ තිබුනා සමාජවාදී රටවල අතර මතවාදී ගැටලුවක්, එක නිසා චීන පිල සාහ රුසියානු පිට කියල බෙදීමක් තිබුනා, විජේවීර මදවාදී වශයෙන් චීන පිල සමග එකතුවුනා, එනිසා රුසියාවෙන් ඔහුගේ ශිශ්වත්වය අහෝසිකරලා විසා දීම නැවැත්තුවා එකයි වුනේ. ඕව මුන්ට කියල වැඩක් නැ, මුන් හිතන් ඉන්නේ විජේවීර සල්ලි දීලා දැන් වගේ රුවියාවේ ඉගෙන ගන්න හියා කියල, උට ලෝකේ හොද විශ්වවිද්‍යාලයක පුර්ණ ශිෂවටයක් ලැබිල තමයි ගියේ ඉගෙන ගන්න. විජේ විරගේ මතයන් සමග විරුද්ද නමුත් විජේවීර සමග කතාකරපු ලාංකීය විදේශීය උගත්තු පිලිගනවා විජේවීර පුළුල් දර්ශනයක් ඇති විෂයානු බද්දව හොද දැනුමක් ඇති කෙනෙක් කියල. සමාජ වදයට විරුද්ස වුනත් පොඩදැක ඒ මිනිහ ලියපු පොත් කියවපල්ලා, එතකොට තේරෙයි අද ලංකාවෙට වෙන දේ එකලේදීම බොහොම පැහැදිලිව කියල තියන විදිය. පොතක් පතක් කියවන්නේ නැති රුපවාහිනී, පරිගණක ගේම් වැල බලබල ඉන්න සිංහලුන්ට මොන අනාගතයක්ද.

    :rofl::rofl::rofl::rofl:

    podi prashnayak ahannada? ube jvp ekek ne...kiyapnko balanna ada loke diunu samajavadaya tiyena ratak ?
     
    • Like
    Reactions: netlife008

    waligamaya

    Well-known member
  • ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක

    podi prashnayak ahannada? ube jvp ekek ne...kiyapnko balanna ada loke diunu samajavadaya tiyena ratak ?
     
    waligamaya

    Well-known member
  • හුම්.........

    ලෝකයේ රටවල් දියුණු වීම ගත්තොත් දැන් තියෙන බලවත් රටවල් තමන්ට දැන් අයිති ප්ර්ග්දනය ලබාගත්තේ යටත් විජිත කරණයෙන් රටවල දනය කෝල් කෑමෙන් (එංගලන්තය , ඇමෙරිකාව, යුරෝපය, ජපානය) මොවුන් දන්වුනත් එක එහෙම තමයි.
    නමුත් යුරෝපය තුල යටත්විජිතවලින් ලබාගත් දානයෙන් දියුණු වුනත් දියුණු සමාජ කර්මයක් කරා යන්න පුළුවන් වුනේ 18-20 සියවස් වල යුරෝපය තුලඇතිවූ සමාජ ව්වාදී මතවාදය නිසා, එමගින් එම රජ්ජ්යන්ගේ දානපති පන්තිය තුල තිබුණු දනය අනිකුත් සමාජ මට්ටම සක්වා කිසියක් සදරන් ලෙස ගාල්යමෙන් ඊම රටවල් දියුණු සමාජ ජිවන දර්ශනයන්ට ලග වුනා(ස්කන්දිනේවියානු රටවල්)

    දැන් බලමු එහෙම රටවල් මංකොල කෑමෙන් හැකියාව නැති නමුත් සියවස් හනනක් මුළුල්ලේ කුනුම්ල්ලේ තිබී දැන් නගිඑ අරටවල්.
    වියට් නාමය ඉතිහාසපුරා තායිලන්තයේ හා බුරුමයේ යටත්විජිතව් පවතී පසුව බටහිරා ජාතීන්ගේ කෙලිබිමල් වූ 20 අවසාන කාලය දක්වා ලෝකයේ කුණු මුල්ලේ තිබුණු රට අද ලෝකයේ 20 වැනි අර්ට්ගිකය.
    කුයුබව එහෙම්මම තමයි ඇමෙරිකාවේ සම්බාදක නිසා යම යම් අංශයන්ගේ වර්දනයට පබ්දක තුබුණත් ලෝකයේ හොදම සෞක්ක්ය කෙමය, හා එහා සම්බන්ද පර්යේෂණ සදහා 100 වැඩ අදික පේටන් බලපත්ත්ර් ඇති (ස්වසන පිළිකා සදහා සාර්ථකම අවුස්ද නිපදව ඇත, සුදු කබර etc) හොදම අද්ද්යාපන ක්‍රමයක් ඇති (මුළු ඇමෙරික මහද්දිප දෙකේම) මෙරටවල් මෙතනට ආවේ සමාජ වාදයේ පිහිටෙන් තමයි නැතම් ලෝකයේ කුණු මුළුවල තිබුණු රටවල්

    එතනින් ගියහම යොද චීනය සමාජ වැඩි තමයි.

    සමාජ වදයට යනවා කියන්නේ එක රැන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වසර 50-100 ක ගමනක් එකේදී විවිද හල පප්පිම් වෙනවා.
    ලෝකයේ දනව්දයේ ලොක්කෝ පවා අද පිලිගනවා ලෝකයේ යහපත් ඉදිරි ගමන යන්න පුළුවන් සමාජවාදී මාවතක තමයි කියල, අද බිල්ගේට් පවා එක පිලිගනවා. පසුගිය ලෝක ආර්ථික අර්බුදයේදී (2008) සිට මේදක්වා පවතින ආර්ථික කෙමයන් තුල ලෝකයේ දනවාදයේ ලොක්කෝ පවා පිලිගනවා මේ ගමන තවත් ඉදිරියට යන්න බැ කියල.
    සැයු: මම ජවිපෙ සාමාජිකයෙක් නවන අතර මා පලමුවරට් jvpට මගේ චන්දය පවා දුන්නේ පසුගිය මහා මතිවරනේදීය. නිකන් ගොසිප් සහ ගැනු ලිඟව කියවන වල්පල් කියවන අතරේ පොදක් ලෝක ආර්ථික දේශපාලනය ගැන හදර්පල්ලා.

    ලෝකය තම ඉන්නේ සම්ජවාදයේ ගැබනි වයසේ
     
    Last edited:

    waligamaya

    Well-known member
  • http://yournewswire.com/bill-gates-we-need-socialism-to-save-the-planet/

    නිකන් පරප්පරික ඔප දුප ඔලුවේ උඩ තියන් ඉන්නේ වෙලාවේ නවීන තාක්ෂණයේ පිහිටෙන් පොදක් ලෝකය ගැන හදාරන්න.
    ඒවගේම දැන් පවතින ලෝක ආර්ථික අර්බුදය ගැන හදාරන්න,
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    හුම්.........

    ලෝකයේ රටවල් දියුණු වීම ගත්තොත් දැන් තියෙන බලවත් රටවල් තමන්ට දැන් අයිති ප්ර්ග්දනය ...

    Cuba & Vietnam den USA walata kokka gahagena inne. Fidel Castro meruna gaman ehe ewun thawath USA peththata yanawa. Ehe inna younger generation ekata den samajawade epa wela thienne.

    China communist ratak nan billioners la innakota factory wala labour rights nethi minissu inne kohomada? Lankawa e athin samajawadee ratak.
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    විජේවීර කියන්නෙ තවත් ඇමරිකන් ඉත්තෙක් විතරයි.එල්ටිටීඊ වගේ රටේ ආර්තිකේට ගහන්න ආපු ආර්තික ඝාතකයෙක්.ලංකාවෙ විප්ලවයක් කරන්න තරන් සමාජේ චාටර් වෙලා තිබ්බෙ නෑ. ඔය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකල පොන්නම්මලම්ල විජේවීරල තමා ඉත්තෝ ඉස්සර වගේ යූ එන් පී සමසමාජ පක්ශ දෙක විතරක් තිබ්බ නං ගොඩක් දුරට රට හැදිලා. දැන් වෙලා තියෙන්නෙ එක පක්ශෙකටවත් යන එනමන් නැති වෙලා තියෙන එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විජේවීර ලංකාවෙ කැම්පස් ගිය එකෙක්ද? නෑනෙ. ඌට තිබුනේ ලංකාවෙ කැම්පස් යන උන් එක්ක වෛරයක්. ඒ නිසා තමයි අදටත් ජේවීපිය කැම්පස් වල වලි වලට මුල්වෙන්නෙ.

    පොඉන්ට් ඔෆ් ඔර්ඩර්

    උඹ කැම්පස් ගිය එකෙක් නෙමේ නේද ?:P:P:P
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    විජෙවීරව මානසික රොගියෙක් කියලා රුසියාවෙ කැම්පස් එකෙන් අයින් කලා,,ඇත්තටම ප්‍රබා කරන් මැරුවෙ සි0හල අපිව,,එ උ දෙමලා නිසා..එත් මු අපෙ සි0හල උන්වම මැරුවා,,

    විජෙවීර රුසීයාවේ මානසීක රොහලේ සිටන විට, ඌ එහා ඇදේ හිටපු කල්ලෙක්ගේ දත්බරුසුව හොරකම් කරලා දත් මැදලා තියනවා. ඊර පස්සේ තමයි පන්නලා තියෙන්නේ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    podi prashnayak ahannada? ube jvp ekek ne...kiyapnko balanna ada loke diunu samajavadaya tiyena ratak ?

    N. Korea ඇතුලෙ ඉන්න මිනිසුන්ට කන්න වෙලා තියෙන්නේ තණකොල.......මේ සමජවාඅදයේ (communism) දුයුනුවේ හොදම උදාහරණය.

    .
     
    • Like
    Reactions: netlife008

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    That's just your hatred speaking bruh! :P

    He worked through his medical studies well up to third year and furthermore obtained a distinction in political economics in 1963. In late 1963 he suffered from illnesses and received medical treatment from a hospital in Moscow but finally he requested a full academic term of medical leave and returned to Ceylon.
    :yes::yes::yes::D

    This is not the truth. He was sacked from the Lumumba (people's Friend Ship University in Russia, which is 40 miles out side moscow) in 1963 since he divided the university using the propaganda from Chinese embassy. He had been kept in the mental hospital for few weeks as well.

    Sacking was done in a very nice manner where he was sent to Sri lanka for a vacation and never provided a return visa.

    Believe it or not, this is the bitter truth.

    :yes:
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක

    අන්න ටොක්ක!
    :yes::yes::cool:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක

    හුම්.........

    ලෝකයේ රටවල් දියුණු වීම ගත්තොත් දැන් තියෙන බලවත් රටවල් තමන්ට දැන් අයිති ප්ර්ග්දනය ලබාගත්තේ යටත් විජිත කරණයෙන් රටවල දනය කෝල් කෑමෙන් (එංගලන්තය , ඇමෙරිකාව, යුරෝපය, ජපානය) මොවුන් දන්වුනත් එක එහෙම තමයි.
    නමුත් යුරෝපය තුල යටත්විජිතවලින් ලබාගත් දානයෙන් දියුණු වුනත් දියුණු සමාජ කර්මයක් කරා යන්න පුළුවන් වුනේ 18-20 සියවස් වල යුරෝපය තුලඇතිවූ සමාජ ව්වාදී මතවාදය නිසා, එමගින් එම රජ්ජ්යන්ගේ දානපති පන්තිය තුල තිබුණු දනය අනිකුත් සමාජ මට්ටම සක්වා කිසියක් සදරන් ලෙස ගාල්යමෙන් ඊම රටවල් දියුණු සමාජ ජිවන දර්ශනයන්ට ලග වුනා(ස්කන්දිනේවියානු රටවල්)

    දැන් බලමු එහෙම රටවල් මංකොල කෑමෙන් හැකියාව නැති නමුත් සියවස් හනනක් මුළුල්ලේ කුනුම්ල්ලේ තිබී දැන් නගිඑ අරටවල්.
    වියට් නාමය ඉතිහාසපුරා තායිලන්තයේ හා බුරුමයේ යටත්විජිතව් පවතී පසුව බටහිරා ජාතීන්ගේ කෙලිබිමල් වූ 20 අවසාන කාලය දක්වා ලෝකයේ කුණු මුල්ලේ තිබුණු රට අද ලෝකයේ 20 වැනි අර්ට්ගිකය.
    කුයුබව එහෙම්මම තමයි ඇමෙරිකාවේ සම්බාදක නිසා යම යම් අංශයන්ගේ වර්දනයට පබ්දක තුබුණත් ලෝකයේ හොදම සෞක්ක්ය කෙමය, හා එහා සම්බන්ද පර්යේෂණ සදහා 100 වැඩ අදික පේටන් බලපත්ත්ර් ඇති (ස්වසන පිළිකා සදහා සාර්ථකම අවුස්ද නිපදව ඇත, සුදු කබර etc) හොදම අද්ද්යාපන ක්‍රමයක් ඇති (මුළු ඇමෙරික මහද්දිප දෙකේම) මෙරටවල් මෙතනට ආවේ සමාජ වාදයේ පිහිටෙන් තමයි නැතම් ලෝකයේ කුණු මුළුවල තිබුණු රටවල්

    එතනින් ගියහම යොද චීනය සමාජ වැඩි තමයි.

    සමාජ වදයට යනවා කියන්නේ එක රැන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වසර 50-100 ක ගමනක් එකේදී විවිද හල පප්පිම් වෙනවා.
    ලෝකයේ දනව්දයේ ලොක්කෝ පවා අද පිලිගනවා ලෝකයේ යහපත් ඉදිරි ගමන යන්න පුළුවන් සමාජවාදී මාවතක තමයි කියල, අද බිල්ගේට් පවා එක පිලිගනවා. පසුගිය ලෝක ආර්ථික අර්බුදයේදී (2008) සිට මේදක්වා පවතින ආර්ථික කෙමයන් තුල ලෝකයේ දනවාදයේ ලොක්කෝ පවා පිලිගනවා මේ ගමන තවත් ඉදිරියට යන්න බැ කියල.
    සැයු: මම ජවිපෙ සාමාජිකයෙක් නවන අතර මා පලමුවරට් jvpට මගේ චන්දය පවා දුන්නේ පසුගිය මහා මතිවරනේදීය. නිකන් ගොසිප් සහ ගැනු ලිඟව කියවන වල්පල් කියවන අතරේ පොදක් ලෝක ආර්ථික දේශපාලනය ගැන හදර්පල්ලා.

    ලෝකය තම ඉන්නේ සම්ජවාදයේ ගැබනි වයසේ

    මෙකනේ සීන් එක වැලිගමයා, මෙයාලා බහුතරය අප්පොච්චා ගේ සාටකේ එලිලිලා හිටපු කස්ටියනේ! ඉතින් දෙයක් හිතන්න බෑ. කවුරුහරි කියපු දෙයක් කියව කියව ඉන්නවා. අවුරුදු 72ක් වෙනකන් එයාලාත් එච්චර තමයි. කියුවා වගේ හරක්ට අවකලනය කියලා දෙන්න ඕන නෑ. #සාමය
     
    • Like
    Reactions: waligamaya

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    විජේවීර කියන්නෙ තවත් ඇමරිකන් ඉත්තෙක් විතරයි.එල්ටිටීඊ වගේ රටේ ආර්තිකේට ගහන්න ආපු ආර්තික ඝාතකයෙක්.ලංකාවෙ විප්ලවයක් කරන්න තරන් සමාජේ චාටර් වෙලා තිබ්බෙ නෑ. ඔය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකල පොන්නම්මලම්ල විජේවීරල තමා ඉත්තෝ ඉස්සර වගේ යූ එන් පී සමසමාජ පක්ශ දෙක විතරක් තිබ්බ නං ගොඩක් දුරට රට හැදිලා. දැන් වෙලා තියෙන්නෙ එක පක්ශෙකටවත් යන එනමන් නැති වෙලා තියෙන එක

    සූ........ මෙයා දන්න තරම්. :love:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    highlighted
    2005 ජනධිපතිවරණය වර්ජනය කරන ලෙස ප්‍රභාකරන් නියෝග කිරීම හේතුකොට ගෙන මහින්ද රාජපක්ෂ බලයට පැමිණි අතර සාම සාකච්චා සඳහා කල ඉල්ලීම් ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කළේය .2009 දී ප්‍රභාකරන්ට මරණය උරුම කර දුන් රාජපක්ෂට බලයට ඒමට ප්‍රභාගේ චන්ද වර්ජනය ප්‍රධානතම හේතුව විය .1988 ජනාධිපතිවරනයෙදී නිදහසේ චන්දය පාවිච්චි කිරීමට විජේවීර ඉඩ නොදීමේ ප්‍රතිපලය ලෙස ප්‍රේමදාස ජනාධිපති විය. අවසානයේදී විජේවීර මැරීමට නියෝගය දුන්නේද තමන්ගේ අනියම් සහයෙන් බලයට පැමිනි ප්‍රේමදාසය.
     
    Last edited: