හුම්.........
ලෝකයේ රටවල් දියුණු වීම ගත්තොත් දැන් තියෙන බලවත් රටවල් තමන්ට දැන් අයිති ප්ර්ග්දනය ලබාගත්තේ යටත් විජිත කරණයෙන් රටවල දනය කෝල් කෑමෙන් (එංගලන්තය , ඇමෙරිකාව, යුරෝපය, ජපානය) මොවුන් දන්වුනත් එක එහෙම තමයි.
නමුත් යුරෝපය තුල යටත්විජිතවලින් ලබාගත් දානයෙන් දියුණු වුනත් දියුණු සමාජ කර්මයක් කරා යන්න පුළුවන් වුනේ 18-20 සියවස් වල යුරෝපය තුලඇතිවූ සමාජ ව්වාදී මතවාදය නිසා, එමගින් එම රජ්ජ්යන්ගේ දානපති පන්තිය තුල තිබුණු දනය අනිකුත් සමාජ මට්ටම සක්වා කිසියක් සදරන් ලෙස ගාල්යමෙන් ඊම රටවල් දියුණු සමාජ ජිවන දර්ශනයන්ට ලග වුනා(ස්කන්දිනේවියානු රටවල්)
දැන් බලමු එහෙම රටවල් මංකොල කෑමෙන් හැකියාව නැති නමුත් සියවස් හනනක් මුළුල්ලේ කුනුම්ල්ලේ තිබී දැන් නගිඑ අරටවල්.
වියට් නාමය ඉතිහාසපුරා තායිලන්තයේ හා බුරුමයේ යටත්විජිතව් පවතී පසුව බටහිරා ජාතීන්ගේ කෙලිබිමල් වූ 20 අවසාන කාලය දක්වා ලෝකයේ කුණු මුල්ලේ තිබුණු රට අද ලෝකයේ 20 වැනි අර්ට්ගිකය.
කුයුබව එහෙම්මම තමයි ඇමෙරිකාවේ සම්බාදක නිසා යම යම් අංශයන්ගේ වර්දනයට පබ්දක තුබුණත් ලෝකයේ හොදම සෞක්ක්ය කෙමය, හා එහා සම්බන්ද පර්යේෂණ සදහා 100 වැඩ අදික පේටන් බලපත්ත්ර් ඇති (ස්වසන පිළිකා සදහා සාර්ථකම අවුස්ද නිපදව ඇත, සුදු කබර etc) හොදම අද්ද්යාපන ක්‍රමයක් ඇති (මුළු ඇමෙරික මහද්දිප දෙකේම) මෙරටවල් මෙතනට ආවේ සමාජ වාදයේ පිහිටෙන් තමයි නැතම් ලෝකයේ කුණු මුළුවල තිබුණු රටවල්
එතනින් ගියහම යොද චීනය සමාජ වැඩි තමයි.
සමාජ වදයට යනවා කියන්නේ එක රැන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වසර 50-100 ක ගමනක් එකේදී විවිද හල පප්පිම් වෙනවා.
ලෝකයේ දනව්දයේ ලොක්කෝ පවා අද පිලිගනවා ලෝකයේ යහපත් ඉදිරි ගමන යන්න පුළුවන් සමාජවාදී මාවතක තමයි කියල, අද බිල්ගේට් පවා එක පිලිගනවා. පසුගිය ලෝක ආර්ථික අර්බුදයේදී (2008) සිට මේදක්වා පවතින ආර්ථික කෙමයන් තුල ලෝකයේ දනවාදයේ ලොක්කෝ පවා පිලිගනවා මේ ගමන තවත් ඉදිරියට යන්න බැ කියල.
සැයු: මම ජවිපෙ සාමාජිකයෙක් නවන අතර මා පලමුවරට් jvpට මගේ චන්දය පවා දුන්නේ පසුගිය මහා මතිවරනේදීය. නිකන් ගොසිප් සහ ගැනු ලිඟව කියවන වල්පල් කියවන අතරේ පොදක් ලෝක ආර්ථික දේශපාලනය ගැන හදර්පල්ලා.
ලෝකය තම ඉන්නේ සම්ජවාදයේ ගැබනි වයසේ