රෝහල්වල මහ වැඩ වර්ජනයක් සූදානම්... Thanks AKD‼️

shenat

Well-known member
  • May 13, 2007
    58,731
    87,130
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තනෙ බං .. කරනව නං හැමෝටම එක විදිහට තියෙන්න ඕන :D

    මෝඩ බයියා උනත් මූ මෙතන කියල තියෙන එක හරි 👇🏻

    දන්නේ නැති නම් කථා නොකර ඉඳපන් බං ඔහොම පැන පැන මෝඩ කථා කියන්න ගියාම ආණ්ඩුවට කඩේ යන ගැන්සිය හැටියට ආණ්ඩුවට ම තමා හොඳ නැත්තේ😬

    දොක්තර ලා වෙලාවට නෙවෙයි වැඩ සමහරු පැය 18 ක් වගේ වෝඩ් එකේ ඉන්නවා
    එහෙම වැඩියෙන් ඉන්න වෙලාවට OT ගෙවන්න ගියොත් දොස්තර ලාට පඩියට වඩා OT ගෙවන්න වෙනවා
    ඔය විකිරණ වේදීන්, හෙදියේ, සුළු සේවකයන් එහෙම නෙවෙයි හරියටම වෙලාවට ඇවිත් වෙලාවට යනවා

    එක නිසා තමා දොස්තරලා ඕකෙන් අයින් කරලා තියෙන්නේ
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හොර වැඩ කරන්න දියව් කියල ප්‍රසිද්දියේ කිය කියා උද්ගෝෂණ කරන වෙන රටක් නැතුව ඇති මේ ලෝකෙම
    හොර වැඩක් නෙමේනේ හැමෝටම ඒක කරන්න කියලා කියන්නේ .
     
    • Dislike
    Reactions: marvin silva

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොස්පිටල් එකක වැඩ කරන එකෙක් කිව්වා උන් ඇඟිල්ලේ වැස්ලින් ගාගෙන ගිහින් ඕකෙ ඇඟිල්ල තියනවා කියල. එදාට මැෂින් එක වැඩ නැතිලු
     
    • Haha
    Reactions: G Starlin

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,991
    18,910
    113
    දන්නේ නැති නම් කථා නොකර ඉඳපන් බං ඔහොම පැන පැන මෝඩ කථා කියන්න ගියාම ආණ්ඩුවට කඩේ යන ගැන්සිය හැටියට ආණ්ඩුවට ම තමා හොඳ නැත්තේ😬

    දොක්තර ලා වෙලාවට නෙවෙයි වැඩ සමහරු පැය 18 ක් වගේ වෝඩ් එකේ ඉන්නවා
    එහෙම වැඩියෙන් ඉන්න වෙලාවට OT ගෙවන්න ගියොත් දොස්තර ලාට පඩියට වඩා OT ගෙවන්න වෙනවා
    ඔය විකිරණ වේදීන්, හෙදියේ, සුළු සේවකයන් එහෙම නෙවෙයි හරියටම වෙලාවට ඇවිත් වෙලාවට යනවා

    එක නිසා තමා දොස්තරලා ඕකෙන් අයින් කරලා තියෙන්නේ
    OT බලන්න විතරක් නෙමේනෙ finger print තියන්නෙ? අනික doctor කෙනෙක්‍ට කොහොමත් OT ගෙවන්නෙ නැනෙ.. ඉතිං ඕකෙන් ප්‍රශ්නෙකුත් නෑ නම් දොස්තරල ඇගිලි සලකුණු තිබ්බ කියල ප්‍රශ්නයක් වෙන්නෙ බෑනෙ එයාලට.

    මොකක් ද ඇගිලි සලකුණු නොතියන්න හේතුව? Ego එක ද
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    රජයෙ ඉස්පිරිතාල වලට ගිහින් ඇති නෙ, තේරුමක් ඇති ඩොකාල කොයි වෙලෙත් නෑ. විස්තර අහන, නාඩි ප්‍රෙශර් රෙකෝඩ් කරන පොඩි උන් විතරයි ඉන්නෙ. ඇඩ්මිට් වෙලා උදේ 10 වෙනකල් ඉන්න ඕනෙ දෙයියො වඩිනකල්.
    ඒකෙත් වරදක් නෑ, ඩොකාල කොයි රටෙත් ලිමිටඩ්.

    නමුත් ඩොකාල පැය 18-20 වැඩ කරන නිසා OT වැඩි වෙයි කියල ඇඟිලි ගහන්නෙ නැති එක නම් අමු බයිලාවක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    සරලවම දොස්තර පැය 8 වැඩ කරන අය නෙවෙයි එහෙම අයට Fingerprint තියන්න කියන එක බොරු වැඩක් නේද ?
    දොස්තරලා Fingerprint තියනවා නම් ඒ ගොල්ලන්ට කියන්න පුළුවන් හරියටම පැය 8 යි අපි වැඩ කරන්නේ කියලා ආණ්ඩුවට කියන්නත් බැහැ නැහැ පැය 10 ක් වැඩ කරන්න කියලා

    හරිම සරලයි දොස්තරලා Fingerprint තියනවා නම් පැය 8 න් Duty Off වෙන්න දෙන්න ඕනේ

    Fingerprint තියලා Nurse ලා පැය 8 න් යන්නත් දොස්තරලා පැය 10 ක් වැඩ කරන්නත් කියලා දෙකක් බැහැ නේ
     
    නෑ මචන්, පැය 8 නෙමේ කොච්චර වැඩ කරත් ඉන් අවුට් තියෙන්න ඕනෙ. ෆින්ගර් ප්‍රින්ට් එක පැය 8න් එහාටත් රෙකෝඩ් වෙනවා. 8න් නවතින්නෙ නෑ. වැඩි පුර වැඩ කරන ඒවට වැඩිපුර ගෙවනවා.
    ෆින්ගර් ප්‍රින්ට් තියෙ නම් ඩොකා ලටත් ඔප්පු කරල කියන්න පුලුවන් නෙ අපි මෙච්චර පැය ගාණක් වැඩ කරනවා, තොපි අහවල් රෙද්දක් ද කතා කරන්නෙ කියල අහන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වැඩි පුර වැඩ කරන ඒවට වැඩිපුර ගෙවනවා.

    ඔව් මේක හරි වැඩිපුර වැඩ කරනවා නම් වැඩිපුර ගෙවන්න ඕනේ ඒත් ආන්ඩුවේ චක්‍රලෙකාණයක් තියෙනවා පඩියට වඩා OT ගෙවන්න බැහැ කියලා මම හොස්පිටල් ඉදලා තියෙනවා තාත්තා එක්ක සමහර දොස්තරලා පැය 16 ඉන්නවා

    මෙතැන මට පෙනන්න නම් තියෙන්නේ මේ ප්‍රශ්ණෙට හේතුව Nurses ලගෙ තියන හීන මාන ලෙඩේ

    කොහොම හරි දොස්තරලාත් Fingerprint තියෙනවා නම් හොදයි වැඩිය වැඩ කරන පැය ගානට දොස්තරලාට ගෙවන්න ඕනේ නැත්නම් අසාධාරණයක් වෙනවා

    හිමීට Fingerprint එක තියලා ward එකේ කැරකී කැරකී ඉදලා OT ගහන හොර දොස්තරලාත් මේ ක්‍රමය හරහා බිහිවෙන්න පුළුවන්😬

    හැබැයි දොස්තරලාට පඩියට වඩා OT එන කොට ඔන්න බලන්න ඔය Nurse ලා මැරෙන්න යනවා 🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    හොර වැඩක් නෙමේනේ හැමෝටම ඒක කරන්න කියලා කියන්නේ .
    නෑ මේ පාර නෙවේ. යහපාලන කාලේ ඕක කරන්න ගියාම fingerprint registers හයි කරන්න එනවා කියලා දොස්තරලා එලියට බහින්න ආව
     
    • Like
    Reactions: G Starlin

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    ඔව් මේක හරි වැඩිපුර වැඩ කරනවා නම් වැඩිපුර ගෙවන්න ඕනේ ඒත් ආන්ඩුවේ චක්‍රලෙකාණයක් තියෙනවා පඩියට වඩා OT ගෙවන්න බැහැ කියලා මම හොස්පිටල් ඉදලා තියෙනවා තාත්තා එක්ක සමහර දොස්තරලා පැය 16 ඉන්නවා

    මෙතැන මට පෙනන්න නම් තියෙන්නේ මේ ප්‍රශ්ණෙට හේතුව Nurses ලගෙ තියන හීන මාන ලෙඩේ

    කොහොම හරි දොස්තරලාත් Fingerprint තියෙනවා නම් හොදයි වැඩිය වැඩ කරන පැය ගානට දොස්තරලාට ගෙවන්න ඕනේ නැත්නම් අසාධාරණයක් වෙනවා

    හිමීට Fingerprint එක තියලා ward එකේ කැරකී කැරකී ඉදලා OT ගහන හොර දොස්තරලාත් මේ ක්‍රමය හරහා බිහිවෙන්න පුළුවන්😬

    හැබැයි දොස්තරලාට පඩියට වඩා OT එන කොට ඔන්න බලන්න ඔය Nurse ලා මැරෙන්න යනවා 🤣
    Bayiyek වුණත් මොලයක් තියන එකෙක් උඹ.
    Doctors ලා කැමතියි වැඩ කරන ගාණට ගැලපෙන salary එකක් දෙනවට,
    50-60 basic එකකට allowances අමුණල, දවසට පැය 16 ක‍් extraduty කරත් පැය 6 ක‍් දීලා තව ඇඟිලි ගහන්න කියන එකයි අවුල
     
    • Haha
    Reactions: G Starlin

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Bayiyek වුණත් මොලයක් තියන එකෙක් උඹ.
    Doctors ලා කැමතියි වැඩ කරන ගාණට ගැලපෙන salary එකක් දෙනවට,
    50-60 basic එකකට allowances අමුණල, දවසට පැය 16 ක‍් extraduty කරත් පැය 6 ක‍් දීලා තව ඇඟිලි ගහන්න කියන එකයි අවුල
    said the doc
    not biased at all, hmmm....
     
    • Haha
    Reactions: G Starlin

    gama22

    Well-known member
  • ඒක තමා අනුර කුමාර පොන්නයෙක්.
    ඇයි බන් අනුර කුමාරද ටෙක්නීෂියන්.....? 😂😂 5000/= ඔයිට වඩා මහන්සි වෙන්න වෙයි...
    මේ කතාව ඇත්ත ඩොකාලා බොරු claim දාන්නේ ... ඩයරියේ තමා පැමිණීම ලියා ගන්නේ..හිතුන හිතුන ඒවා දානවා....ඔඩිට් වෙන්නෑ..... ෆව්සිත් ඕක බැලුවා දාන්න...
    පුකේ අමාරිස්.... මුව හමට තඩි බානවා..
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔව් මේක හරි වැඩිපුර වැඩ කරනවා නම් වැඩිපුර ගෙවන්න ඕනේ ඒත් ආන්ඩුවේ චක්‍රලෙකාණයක් තියෙනවා පඩියට වඩා OT ගෙවන්න බැහැ කියලා මම හොස්පිටල් ඉදලා තියෙනවා තාත්තා එක්ක සමහර දොස්තරලා පැය 16 ඉන්නවා

    මෙතැන මට පෙනන්න නම් තියෙන්නේ මේ ප්‍රශ්ණෙට හේතුව Nurses ලගෙ තියන හීන මාන ලෙඩේ

    කොහොම හරි දොස්තරලාත් Fingerprint තියෙනවා නම් හොදයි වැඩිය වැඩ කරන පැය ගානට දොස්තරලාට ගෙවන්න ඕනේ නැත්නම් අසාධාරණයක් වෙනවා

    හිමීට Fingerprint එක තියලා ward එකේ කැරකී කැරකී ඉදලා OT ගහන හොර දොස්තරලාත් මේ ක්‍රමය හරහා බිහිවෙන්න පුළුවන්😬

    හැබැයි දොස්තරලාට පඩියට වඩා OT එන කොට ඔන්න බලන්න ඔය Nurse ලා මැරෙන්න යනවා 🤣

    පොලිසි එකක් තියෙනවා නම් ඒක හරියට වෙන්න ඕනෙ, අයිස් ගහන්වද නැද්ද බලන්න ෆින්ගර් ප්‍රින්ට් එකෙන් බෑ. ඒකට තාමා මැනේජර් ල සුපර්වයිසර් ල ඉන්නෙ. අපේ ඩොකාල එම්ප්ලොයිමන්ට් එකක් නෙමේ නෙ කරන්නෙ, කන්සල්ටන්සි ඇග්‍රීමන්ට් එකකටත් එකා ෆ්‍රීඩම් තියෙන එකක්.
    ඔක්කොම පැත්තකින් තියපන්, දැන් ඩොකාල උඹ කියන විදියට හෙන පැය ගනන් හම්බෙන පඩියට ඇත්තටම වැඩ නම් ඇයි ඇඟිල්ල ගහන්න බැරි?? දැන් ගන්නෙත් නැතුව ඇතිනෙ. දැන් කොහොමත් ඉන්න එක රෙකෝඩ් කරන්න විතරයි තියෙන්නෙ. මොකක්ද ප්‍රශ්ණෙ?
     
    • Like
    Reactions: G Starlin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔක්කොම පැත්තකින් තියපන්, දැන් ඩොකාල උඹ කියන විදියට හෙන පැය ගනන් හම්බෙන පඩියට ඇත්තටම වැඩ නම් ඇයි ඇඟිල්ල ගහන්න බැරි??
    දොස්තරලා ට ඈගිල්ල ගහන්න බැරි කමක් නැහැ හරියටම ලංකාවේ කම්කරු නීතිය අනුව පැය 8 න් ගෙදර යන්න දෙනවා නම්

    ( සමහර වෙලාවට උදේ 10 ඉඳන් රෑ 11 වෙනකම් Operation Theater ආයේ පහුවදා හරියටම උදේ 10 ට ඇගිල්ල තියන්න Hospital එකට එන්න වෙනවා ඒ වගේ දවස් වලට පැයක් දෙකක් පරක්කු වෙලා තමා දොස්තරලා Hospital එකට එන්නේ එතකොට ඒ වගේ දවස් වලට නිවාඩු දෙන්න වෙනවා දොස්තරලා උනත් මිනිස්සු නේ )
     
    • Like
    Reactions: G Starlin

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පුක සෝම පොන්නයෙක් .ඕනම රජයේ සේවකයෙක්ට රාජකාරී වෙලාවක් තියනවා ඒක දොස්තරද සුළුසේවකද කියලා අදාල නෑ.අමු දූපත් පොන්සියෙක් පුක සෝම
     
    • Like
    Reactions: G Starlin

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දොස්තරලා ට ඈගිල්ල ගහන්න බැරි කමක් නැහැ හරියටම ලංකාවේ කම්කරු නීතිය අනුව පැය 8 න් ගෙදර යන්න දෙනවා නම්

    ( සමහර වෙලාවට උදේ 10 ඉඳන් රෑ 11 වෙනකම් Operation Theater ආයේ පහුවදා හරියටම උදේ 10 ට ඇගිල්ල තියන්න Hospital එකට එන්න වෙනවා ඒ වගේ දවස් වලට පැයක් දෙකක් පරක්කු වෙලා තමා දොස්තරලා Hospital එකට එන්නේ එතකොට ඒ වගේ දවස් වලට නිවාඩු දෙන්න වෙනවා දොස්තරලා උනත් මිනිස්සු නේ )

    පැය 8න් ගෙදර යන්න ඕනෙ, අනිවාරෙන් 8.30 වෙද්දි වැඩට එන්න ඕනෙ කියල කම්කරු නීති නෑ මචන්. අනික මචන් ඩොකා තියටර් එකේ රෑ 10-11 වෙනකල් වැඩ කරනකොට ඒතන ඉන්න අනිත් උන්ට ඇඟිල්ල ගහන්න කියන එකත් සාධාරණ නෑ (උඹේ තියරි එකට අනුව ). තමන්ට ඕනෙ විදියට වැඩ කරල පඩි ගන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: G Starlin

    Similar threads