ඇත්තනෙ බං .. කරනව නං හැමෝටම එක විදිහට තියෙන්න ඕන![]()
මෝඩ බයියා උනත් මූ මෙතන කියල තියෙන එක හරි
දන්නේ නැති නම් කථා නොකර ඉඳපන් බං ඔහොම පැන පැන මෝඩ කථා කියන්න ගියාම ආණ්ඩුවට කඩේ යන ගැන්සිය හැටියට ආණ්ඩුවට ම තමා හොඳ නැත්තේ
දොක්තර ලා වෙලාවට නෙවෙයි වැඩ සමහරු පැය 18 ක් වගේ වෝඩ් එකේ ඉන්නවා
එහෙම වැඩියෙන් ඉන්න වෙලාවට OT ගෙවන්න ගියොත් දොස්තර ලාට පඩියට වඩා OT ගෙවන්න වෙනවා
ඔය විකිරණ වේදීන්, හෙදියේ, සුළු සේවකයන් එහෙම නෙවෙයි හරියටම වෙලාවට ඇවිත් වෙලාවට යනවා
එක නිසා තමා දොස්තරලා ඕකෙන් අයින් කරලා තියෙන්නේ