ඉන්ෂුවරන්ස් එකෙන් ගත්තෑකි මචං
මේ අවුරුද්දට අම්ම දෙපාරක් ඇඩ්මිට් වුණා
කලින් එකේ සල්ලි තාම හම්බුණේ නෑ
අවුරුද්දට දෙපාරක් ක්ලේම් කරන්න බැරුව ඇති නේද..
දෙපාරම අම්ම ඇඩ්මිට් වුණේ වමනෙ කේස් එක නිසාලොකු ලෙඩක් නෙමේ
Insurance wela tiyanawanam admit weddi company ekata inform karanna eyala reference ekak denawa
discharge wenna kalin company ekata kiwwama eyala bill eka settle karanwa. eyala settle nokara tika tamai apata set wenne (extra meals and amount exceeds the limit)
ලොකු ලෙඩක් නෙමේ