රෝහල් ගාස්තුව දවස් තුනට 31570යි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉන්ෂුවරන්ස් එකෙන් ගත්තෑකි මචං
    මේ අවුරුද්දට අම්ම දෙපාරක් ඇඩ්මිට් වුණා
    කලින් එකේ සල්ලි තාම හම්බුණේ නෑ
    අවුරුද්දට දෙපාරක් ක්ලේම් කරන්න බැරුව ඇති නේද..

    දෙපාරම අම්ම ඇඩ්මිට් වුණේ වමනෙ කේස් එක නිසා :D ලොකු ලෙඩක් නෙමේ

    Insurance wela tiyanawanam admit weddi company ekata inform karanna eyala reference ekak denawa
    discharge wenna kalin company ekata kiwwama eyala bill eka settle karanwa. eyala settle nokara tika tamai apata set wenne (extra meals and amount exceeds the limit)
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • Insurance wela tiyanawanam admit weddi company ekata inform karanna eyala reference ekak denawa
    discharge wenna kalin company ekata kiwwama eyala bill eka settle karanwa. eyala settle nokara tika tamai apata set wenne (extra meals and amount exceeds the limit)
    මේකනං මචං රජයෙ අග්‍රහාර එක
    සල්ලි හම්බෙන්න මාස තුනක් විතර යනව ඉතිං