රෝහල් වල අදත් වැඩ වර්ජනය ද

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මචංලා රෝහල් වල අදත් වැඩ වර්ජනය තියනවද... මගෙ ඇස් දෙක පරික්ෂා කරගන්න යන්න ඕන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කඩේකට පැන්න මංකොල්ල කාරයෙක් කඩේට ආපු මිනිහෙක්ව ඇදල අරන් පිස්තෝලේ ඔලුවට තියල, සල්ලි නොදුන්නොත් වෙඩි තියනවා කියල තර්ජනය කරන එකෙයි. පඩි වැඩි කරපල්ලා නැත්නම් අහින්සක ලෙඩ්ඩුන්ට බෙහෙත් හේත් කරන්නෙ නෑ කියන එකෙයි වෙනසක් නෑ.