රෝහිත අබේගුණවර්ධණයානන් රනිල් වික්‍රමසිංහයාණ්න්ට එකතුවෙයි

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    OPPU WEI OHOMA YADDI

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (අගෝ. 4) පැවසීය. ඒ සමග ඔහු පවසා ඇත්තේ එය තම මෑණියන්ගේ කීමට කළ දෙයක් බවයි.

    කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කළ මත විමසීමෙන් පසු ඔහු මෙම අදහස පළ කළේ ය.

    රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන ලෙස කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා යෝජනා කළ අතර, කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ටී.ඩී. ජයසිරි මහතා ස්ථීර කළේ ය.



    පානදුර මිල්ලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන්, කළුතර හිටපු නගරාධිපති ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.

    “69 ලක්ෂයක් ගත්ත අපිට මළ ගෙදරක යන්න බැරි වුණා. මගේ නායකයා මහින්ද රාජපක්ෂ, ගුරුවරයා බැසිල් රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන නමුත් මහින්ද රාජපක්ෂව රකිනවා.

    සැප්තැම්බර් 21 මගේ උපන් දින දවසේ රනිල් දිනවන්න කටයුතු කරනවා. දේශපාලන සදාකාලික මිතුරන් සහ හතුරන් නැත. අපේ දේශපාලන සතුරා ජේවිපී සහ සජබ. අපිට ඒ කඳවුරු දෙකේ හිටගන්න බෑ. 2015දී අම්මා මට කීවා. පුතේ උඹ මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා යන්න එපා කියලා. අද අම්ම කීවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට යන්න කියලා.”

    441694800_986195426198052_2009643812216741704_n.jpg

    ------ Post added on Aug 5, 2024 at 12:09 PM

    අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නව ඔය පැත්තෙ. පොර පොහොට්ටුවෙ බැහැල වැඩ කලේ. මේ වතාවෙ සිංහල නොවෙන කෙනෙක්ට ඇරෙන්න නම් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කිව්ව. එච්චරට එප වෙලා කිව්ව. හැබැයි ඔය පැත්තෙ ගම්වල ඉන්න උන් ඔය හංදියෙන් එහාට නොගිය උන් කිව්ව ඉන්නෙ. උන් ඇවිත් ඔය පරණ මූණු ටික් කියන ඕන පැත්තකට හෝයියා කියල ඡන්දෙ දාවි කිව්ව. උන්ට රටේ ලෝකෙ ගැන තේරුමක් නෑ කිව්ව. ගමෙන් එහාට ලෝකයක් ගැන දන්නෙ නෑ කිව්ව....
     
    • Like
    Reactions: SLK_sri

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    615
    681
    93
    මූ මහින්දගේ පුක ගූ පිටින් ලෙව කන එකෙක්. මු මහින්ද ළඟ හිගාකකා ඉන්නේ, මුට මහින්ද තාත්ත වගේලු. හරියට මුගේ අම්මට හිකුවේ මහින්ද කියල මූම කියනවා. මෝඩ හුත්ත :P
     
    • Like
    Reactions: SLK_sri