රෝහිත අබේගුනවර්දනට අන්තිමයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රෝහිත අබේගුනවර්දනට අන්තිමයි

යකඩ ගොඩක් ඇගට වැටිලා තුවාල වෙලා
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
 
  • Like
Reactions: Rasthiyadu padanama

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවක් අතරතුර දී යකඩ බැරියරයක් හිස මතට ඇද වැටීමෙන් හදිසි අනතුරකට ලක් වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ තත්ත්වය බරපතල බව පුවත් ආරංචි මාර්ග පවසයි.


අනතුරින් අබේගුණවර්ධන මහතාගේ හිසට දැඩි හානි සිදු වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා මේ වන විට කොළඹ පුද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ මහබැංකු අධිපතිවරයාට එරෙහිව යි.

එහි දී රෝහිත අබේගුණවර්ධන මහතා ඇද වැටී ඔහු මතට යකඩ බැරියරයක් ඇදවැටී තිබේ.
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ


    පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.