Mae wage parana ekak gattama dan un hambanthota walaw karayo newe beddagana walawkarayo.ekai modern ewa ganne natte
eke tamai kiwwe...meka 80 perches..ethekota umba kiwwa gaana hondetama wediAi yaku natte perch 60k 5m walin wedi karapako ethanama 3000lks ne.
Oka koti 100ta gattada kauda danne.30ta kiyala kiyanna athieke tamai kiwwe...meka 80 perches..ethekota umba kiwwa gaana hondetama wedi
එයාලා එක පවුලක් වගේ එකතු වෙලා රට බේරාගත්තේ නැත්තම් අද අපි නෑ. ආයේ මේ ගැන කතා කරන්නේ නෑHe is a P.hd holder in Mathermatics....Nikan boruwata irisiya karana epa..consultation walin loku ganak ennawa...ubalage wadak bala gana
එච්චර පඩි ද බන් ??
‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා එකතුව සිනොවැක් නමින් බෙහෙතක් ගෙන්වා තෙල් කුප්පි පුරවන ආකාරයට පුරවා මිනිසුන්ගේ ජීවිත අවධානමේ හෙලන බවත් ජුනි මස 15 දින කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසේල සම්පත් නම් අයෙකු ප්‍රකාශ කලේය.
තව ද අද සෞඛ්‍ය ඇමතිවරුන්ට රගන්නට හැකිව ඇත්තේ එදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිර්භයව නොපැකිලව ගත් තීරණ නිසා බව ද හෙතෙම පැවසීය.
ජනාධිපති නීතීඥ V.K.චොක්සි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ අතුල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අසේල සම්පත් යන අයට එන්තරවාසියක් යවමින් සදහන් කර ඇත්තේ චන්න ජයසුමන මහතාට හෝ ඔහුගේ පවුලේ සමීපතමයෙකුට ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු නිවසක හිමිකාරීත්වය නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 සදහා සිනොවැක් එන්නත හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත්ය.
එන්නත්කරණ වැඩපිලිවෙල පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගත ලෙස මෙම ප්‍රකාශය සිදු කර ඇති හෙයින් සිදු වූ හානියට සති 2ක් ඇතුලත රු.මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙසත් නොඑසේ නම් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් එය අයකර ගන්නා බවත් ය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන පොලිස්පතිතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.
අසේල සම්පත් මහතා මීට පෙර කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙර බව ද වාර්තා වෙයි.
*** ඕකත් මේ වගේම පචයක් තමයි ගෙවන්ඩ උනාම තේරෙයි
යන්නේ කොහෙද මල්ලේ පොල් , LGBT ලොල්ලා මරු කියවනවා , චන්න ජයසුමනගේ බිජ්ජක් මෙතෙන්ට වැඩක් නැ පොන්ස්‘චන්නගේ කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා එකතුව සිනොවැක් නමින් බෙහෙතක් ගෙන්වා තෙල් කුප්පි පුරවන ආකාරයට පුරවා මිනිසුන්ගේ ජීවිත අවධානමේ හෙලන බවත් ජුනි මස 15 දින කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසේල සම්පත් නම් අයෙකු ප්‍රකාශ කලේය.
තව ද අද සෞඛ්‍ය ඇමතිවරුන්ට රගන්නට හැකිව ඇත්තේ එදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිර්භයව නොපැකිලව ගත් තීරණ නිසා බව ද හෙතෙම පැවසීය.
ජනාධිපති නීතීඥ V.K.චොක්සි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ අතුල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අසේල සම්පත් යන අයට එන්තරවාසියක් යවමින් සදහන් කර ඇත්තේ චන්න ජයසුමන මහතාට හෝ ඔහුගේ පවුලේ සමීපතමයෙකුට ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු නිවසක හිමිකාරීත්වය නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 සදහා සිනොවැක් එන්නත හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත්ය.
එන්නත්කරණ වැඩපිලිවෙල පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගත ලෙස මෙම ප්‍රකාශය සිදු කර ඇති හෙයින් සිදු වූ හානියට සති 2ක් ඇතුලත රු.මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙසත් නොඑසේ නම් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් එය අයකර ගන්නා බවත් ය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය චන්න ජයසුමන පොලිස්පතිතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.
අසේල සම්පත් මහතා මීට පෙර කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙර බව ද වාර්තා වෙයි.
*** ඕකත් මේ වගේම පචයක් තමයි ගෙවන්ඩ උනාම තේරෙයි
පදනමක් ඇතුව කතා කරපන් 