රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චීනෙන් කවදද මුදල් ආධාර දුන්නේ...
    දුන්නේ වැඩි පොලී ණය තමයි..

    Ratakata naya witharak neme denne. Mudal aadarath denawa. dan thiyena anduwata Videsha rata walin mechchara kaalayakata labila thiyenne euro million 18 k witharayi. e german giyapu Trip eken. :P thawa tikak dawas ohoma balan inna owwa thereyi :rofl::rolleyes:.
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උඹලා වගේ උන්ට පේන්නේ එහෙම තමයි..
    එහෙම හිතන්න තමයි මහින්ද පුරුදු කරේ..
    රටක ප්‍රශ්න තියෙන කම් මහින්දට දිනන්න ලේසි..
    මොකද උඹලා වගේ උන්ව අවුලවලා ලේසියෙන්ම මහින්ද ගොඩ ගියා..
    හැබැයි දැන් තත්වය ගොඩක් වෙනස් වේගෙන යනවා..
    මහින්ද සුලු ජාතිය තරහ කරගත්තා.. උනුත් මේ රටේ මිනිස්සු,

    අපිට ජාතිවදයක් එදත් තිබ්බෙ නැහැ අදත් නැහැ අනික මහින්දවත් රනිල්වත් අපේ බ්‍රේන් වොෂ් කරලත් නැහැ.. සමහර හැගීම් ඇතිවෙන්නෙ අත්දැකීම් එක්ක..උබට ඒ අත්දැකීම් නැතිව ඇති.. අද ජාතිවාදයක් අවුලවලා ඒ හරහා දේශපාලන උවමනාකම් සිද්ධ කරගන්න ඕන කාටද කියන එක රටේ මිනිස්සු දැන් හොදට දන්නවා..අදටත් සිංහල මුස්ලිම් අපි එක ග්‍රව්න්ඩ් එකේ එකට සෙල්ලම් කරනවා ඒ අපේ ස්කුල් කාලේ වගේම... හැබැයි අපිට නැතිවෙන්නෙ මේ හැමොගෙම හොද හිත ... අපිට ඒ තැනට ඇදලා දාන්න හදන්නෙ උබ වගේ අදහස් තියෙන උන්..
     
    • Like
    Reactions: Amith0424

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොරෙක් ගැන හොදටම දන්නෙ තවත් හොරෙක්ම තමයි කියනවනේ.. මොකො බං පහුගිය ආන්ඩුවෙන් උබලා වත්තෙ කෙහෙල් කැන්වත් කැපුවද:lol::lol: පාඩු ඇති නේ..
    පිටරට ඉදගෙන ලංකාව ගැන කියන එකෙක් නම් ඇවිත් බලපන් උබලා රනිල්ලගෙ කාලේ යනකොට තිබ්බ රටද දැන් තියෙන්නෙ කියලා... රට විනාශ වුනා ඇති බං.. බේරගන්න විදිහක් කල්පනා කරපන් .. කඩේ යන්නෙ නැතිව...

    හා.. හා..
    තව අවුරුදු 5-6ක් යන කම් හිටපන්කෝ..
    එතකම් චන්දයක් නැහැ..:lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ratakata naya witharak neme denne. Mudal aadarath denawa. dan thiyena anduwata Videsha rata walin mechchara kaalayakata labila thiyenne euro million 18 k witharayi. e german giyapu Trip eken. :P thawa tikak dawas ohoma balan inna owwa thereyi :rofl::rolleyes:.

    වැඩේ වෙලා තියෙන්නේ කලින් ආණ්ඩුව නයට අරන් නාස්ති කරපු දේවල් ගෙවන්න වෙලා තියෙන්නෙත් මේ ආන්ඩුවටයි..
    මහින්ද දන්නවා මේ ආන්ඩුව මෙහෙම ගියොත් ආත්මෙකට නාමල්ටවත් අනාගතයක් නැහැ කියලා..:lol::lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හා.. හා..
    තව අවුරුදු 5-6ක් යන කම් හිටපන්කෝ..
    එතකම් චන්දයක් නැහැ..:lol::lol:

    අවුරුද්දකින් මේච්ච්ර විස්මිත වෙනසක් කරපු එකේ බලමුකො ඒ ටිකත්... හා හා:lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිට ජාතිවදයක් එදත් තිබ්බෙ නැහැ අදත් නැහැ අනික මහින්දවත් රනිල්වත් අපේ බ්‍රේන් වොෂ් කරලත් නැහැ.. සමහර හැගීම් ඇතිවෙන්නෙ අත්දැකීම් එක්ක..උබට ඒ අත්දැකීම් නැතිව ඇති.. අද ජාතිවාදයක් අවුලවලා ඒ හරහා දේශපාලන උවමනාකම් සිද්ධ කරගන්න ඕන කාටද කියන එක රටේ මිනිස්සු දැන් හොදට දන්නවා..අදටත් සිංහල මුස්ලිම් අපි එක ග්‍රව්න්ඩ් එකේ එකට සෙල්ලම් කරනවා ඒ අපේ ස්කුල් කාලේ වගේම... හැබැයි අපිට නැතිවෙන්නෙ මේ හැමොගෙම හොද හිත ... අපිට ඒ තැනට ඇදලා දාන්න හදන්නෙ උබ වගේ අදහස් තියෙන උන්..

    එහෙනම් ඔයා සතුටු වෙන්න ඕන මේ ආන්ඩුව කරන දේවල් වලට..
    හැම ජනකොටසකටම සාධාරනව සලකනවා..
    වෙන්න ඕනත් ඒක..
    මහින්ද ලොවෙත් එන්නේ නැහැ ආපහු..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අවුරුද්දකින් මේච්ච්ර විස්මිත වෙනසක් කරපු එකේ බලමුකො ඒ ටිකත්... හා හා:lol::lol:

    මම හිතනවා නීතිය ටිකක් හරි දන්නවා කියලා..
    ආපහු චන්ද නැහැ 2020 වෙනකම්..
    2020 වෙද්දි රට එලටම හදලා ලොකු වෙනසක් කරලා තියෙද්දි වෙන කාටවත් ලොවෙත් ආණ්ඩු පිහිටවන්න බැහැ..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩේ වෙලා තියෙන්නේ කලින් ආණ්ඩුව නයට අරන් නාස්ති කරපු දේවල් ගෙවන්න වෙලා තියෙන්නෙත් මේ ආන්ඩුවටයි..
    මහින්ද දන්නවා මේ ආන්ඩුව මෙහෙම ගියොත් ආත්මෙකට නාමල්ටවත් අනාගතයක් නැහැ කියලා..:lol::lol::lol:

    මේ ආන්ඩුව මෙහෙම ගියොත් ආත්මෙකට umbatawaත් matawath me rate අනාගතයක් නැහැ thamayi... :lol:

    haane වැඩේ වෙලා තියෙන්නේ කලින් ආණ්ඩුව නයට අරන් නාස්ති කරපු nisada? kiyanna deyak na wage. lol bn :rofl::lol::lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම හිතනවා නීතිය ටිකක් හරි දන්නවා කියලා..
    ආපහු චන්ද නැහැ 2020 වෙනකම්..
    2020 වෙද්දි රට එලටම හදලා ලොකු වෙනසක් කරලා තියෙද්දි වෙන කාටවත් ලොවෙත් ආණ්ඩු පිහිටවන්න බැහැ..

    ehema hithala sathutu weyan aandu peralanna ba kiyalada kiyanne. umba mukuth danne na bn. kata thibba paliyata kiyawanawa. poddak igena gena owwa gana katha karanna enna.

    lankawe thiyena mathiwarana tikawath aduma tharamin dannawada? :no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ආන්ඩුව මෙහෙම ගියොත් ආත්මෙකට umbatawaත් matawath me rate අනාගතයක් නැහැ thamayi... :lol:

    haane වැඩේ වෙලා තියෙන්නේ කලින් ආණ්ඩුව නයට අරන් නාස්ති කරපු nisada? kiyanna deyak na wage. lol bn :rofl::lol::lol:

    උඹට තේරෙන ප්‍රමානයට වඩා ගොඩක් දුරින් ඒක තියෙන්නේ..
    සාර්ථක තීරන ජනප්‍රිය නැහැ..
    කාබනික පොහොර රටේ ගොවියන්ට හුරු කරනන් යන්නේ..
    ඒකෙන් අනාගතයට සරු පසක් ඉතුරු කරනවා..
    කාබනික පොහොර හදන්න රටේ කුනු පාවිච්චි කරාම කුනු ප්‍රශ්නේ අඩු වෙනවා..
    මේවා උඹලට තේරුනත් කුහක කම නිසා විරුද්ද වෙනවා..
    ඉදිරියෙදි උඹලා තේරුම් ගනී..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ehema hithala sathutu weyan aandu peralanna ba kiyalada kiyanne. umba mukuth danne na bn. kata thibba paliyata kiyawanawa. poddak igena gena owwa gana katha karanna enna.

    lankawe thiyena mathiwarana tikawath aduma tharamin dannawada? :no:

    ඔයාට මොනවද දැන ගන්න ඕන නීතිය සහ මැතිවරණ ගැන..
    ඕන දෙයක් අහන්න
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    උඹට තේරෙන ප්‍රමානයට වඩා ගොඩක් දුරින් ඒක තියෙන්නේ..
    සාර්ථක තීරන ජනප්‍රිය නැහැ..
    කාබනික පොහොර රටේ ගොවියන්ට හුරු කරනන් යන්නේ..
    ඒකෙන් අනාගතයට සරු පසක් ඉතුරු කරනවා..
    කාබනික පොහොර හදන්න රටේ කුනු පාවිච්චි කරාම කුනු ප්‍රශ්නේ අඩු වෙනවා..
    මේවා උඹලට තේරුනත් කුහක කම නිසා විරුද්ද වෙනවා..
    ඉදිරියෙදි උඹලා තේරුම් ගනී..

    LOL bn Bluemandal wala thina kunu tika private companies walata denna bari anduwak කාබනික පොහොර රටේ ගොවියන්ට හුරු කරනන් යන්නේ kohomada bn. :lol:
    Goviyanta internet eke form purola register wela naya ganna pohora ganna kiyana anduwa kohomada bn කාබනික පොහොර රටේ ගොවියන්ට හුරු කරනන් යන්නේ.
    Goviyanta Beeja hadanna denne nathi anduwa kohomada bn කාබනික පොහොර රටේ ගොවියන්ට හුරු කරනන් යන්නේ.

    සාර්ථක තීරන ජනප්‍රිය නැහැ.. :lol::lol:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    LOL bn Bluemandal wala thina kunu tika private companies walata denna bari anduwak කාබනික පොහොර රටේ ගොවියන්ට හුරු කරනන් යන්නේ kohomada bn. :lol:

    සාර්ථක තීරන ජනප්‍රිය නැහැ.. :lol::lol:

    මචං ඒක අහන්න ඕන මහින්දගේ ආන්ඩුවෙන් නේද?
    දැන් තමයි මේ ආන්ඩුව ඒවා පටන් ගන්නේ..
    මහින්දගේ ආන්ඩුව මේවා දැක්කා.. ඒත් කරේ නැහැ..
    රසායනික පෝර වලින් හම්බ වෙන ලාබය නිසා ඒවා දිගටම යෙදුවා..
    හෙක්ටයාර් එකකට ඕන පෝර ගෝනි 10 ගන්න රු.25000ක් දෙනවා..
    ෆෝම් පුරවන්නේ වෙන නාස්තිය වලක්වන්න..
    අද හිනා වෙන උඹ කවදක හරි මේවා පිලි ගනී..
    මේ ක්‍රමවේදය කොයි තරම් සාදනීයද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචං ඒක අහන්න ඕන මහින්දගේ ආන්ඩුවෙන් නේද?
    දැන් තමයි මේ ආන්ඩුව ඒවා පටන් ගන්නේ..
    මහින්දගේ ආන්ඩුව මේවා දැක්කා.. ඒත් කරේ නැහැ..
    රසායනික පෝර වලින් හම්බ වෙන ලාබය නිසා ඒවා දිගටම යෙදුවා..
    හෙක්ටයාර් එකකට ඕන පෝර ගෝනි 10 ගන්න රු.25000ක් දෙනවා..
    ෆෝම් පුරවන්නේ වෙන නාස්තිය වලක්වන්න..
    අද හිනා වෙන උඹ කවදක හරි මේවා පිලි ගනී..
    මේ ක්‍රමවේදය කොයි තරම් සාදනීයද?

    dan auruddakuth iwarayi neda? bluemandal prashne patan aran maasa gaanak gatha una neda?

    ෆෝම් පුරවන්නේ වෙන නාස්තිය වලක්වන්න.. :lol:

    මේ ක්‍රමවේදය කොයි තරම් සාදනීයද?
    සාදනීයyi සාදනීයyi

    umbath goviyek unanam owa thereyi.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    dan auruddakuth iwarayi neda? bluemandal prashne patan aran maasa gaanak gatha una neda?

    ෆෝම් පුරවන්නේ වෙන නාස්තිය වලක්වන්න.. :lol:

    මේ ක්‍රමවේදය කොයි තරම් සාදනීයද?
    සාදනීයyi සාදනීයyi

    umbath goviyek unanam owa thereyi.

    මම ගොවියෙක් නෙමෙයි කියන්නවත් උඹ මාව දන්නේ නැහැනේ..
    උඹ කිව්වා වගේම අවුරුද්දකින් හැමදේම මනින්න බැහැනේ..
    තව ටිකක් කල් දෙන වෙනවා..
    මචං මේ ආන්ඩුව හොද නැත්නම් ඊ ලග චන්දෙන් මිනිස්සු මේ ආන්ඩුව ගෙදර යවයි..
    ඒත් මිනිස්සුන්ගේ චන්දෙන් පත් උන ආන්ඩුවට වැඩ කරන්න අවසතාවක් දෙන්න ඕන..
    අවස්තාව දීලා අසාර්තක නම් ගෙදර යනන් වෙනවා..
    මහින්දට උනා වගේ..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉතිං බං උඹ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැනේ..
    එහෙනම් මේකටවත් කියපංකෝ..:lol:
    තව අවුරුදු දෙකක් තියෙද්දි, චන්දෙකට ගිහිල්ලා ඉල්ලගෙන කෑවම නිකම් මොන වගේ හැඟීමක්ද බං දැනෙන්නේ?:rofl:
    හොරු සෙට් එක එකතු කරගෙන අලුත් පක්ෂයක් හදන එක නිකං මොන වගේ සීන් එකක්ද?:P
    මචං යෝශිතව එලියට ගනන් පුළුවන් ක්‍රමයක් තියෙනවා.. සල්ලි හොයපු හැටි කියපන්.. හෙට එලියේ.. :rofl:

    උඹ ඔය ප්‍රශ්ණ ගිහිං අහපන් මහින්දගෙන්ම.
    උඹ ඔය ගොං ප්‍රශ්ණ මගෙන් අහන්නේ අහන්නේ මම ගිය චන්දෙදි මහින්දට චන්දෙ දුන්න කියල හිතාගෙන නේ. :lol: උඹල කඩේ යන එකාලගේ වැරදි පෙන්නන හැම එකාම මහින්දගේ මිනිහෙක් කියල හිතාගෙන ඉන්න පටු මානසිකත්වේ ප්‍රශ්ණයක් බං ඕක.

    "හොරු සෙට් එක එකතු කරගෙන අලුත් පක්ෂයක් හදන එක නිකං මොන වගේ සීන් එකක්ද?" කියල ඇහුවනේ? ඒ වැඩේ කලේ මේ ජහපාලන ආන්ඩුවෙන් නේ බං. හොරු හොරු කිය කියා කෑ ගහල මිනිස්සුන්ගේ චන්දේ මංකොල්ලකාල යන්තම් බලේට ඇවිත්, ඊට පස්සෙ හොරු හොරු කියල හංවඩු ගහපු එඋන්වම රෙද්ද අස්සෙ දාගෙන ඉන්නෙ උඹලගෙ මේ ආණ්ඩුවෙන්මනේ බං. ඈ ඒක පෙන්නෙ නැද්ද? මිනිස්සු චන්දෙන් පරද්දපු එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් අරන් ඇමතිකම් දීලා හුරතල් කරන්නෙත් මේ ආණ්ඩුවෙන්ම නේ බං. මොකෝ නැද්ද?:frown:

    බොලා හොරු අල්ලනව කිව්වම මට හිනා බං. හොරු හොරු එකතු වෙලා කෙහෙද යකෝ හොරු අල්ලන්නේ? උඹල වගේ මෝඩ හැත්ත තමා ඕවට අහුවෙල දැන් ගලේ රීපු බළල්ලු වගේ කලින් එකාගේ වැරදි වලින් මුන්ගේ වැරදි වහන්න හදන්නේ. :angry:
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මම ගොවියෙක් නෙමෙයි කියන්නවත් උඹ මාව දන්නේ නැහැනේ..
    උඹ කිව්වා වගේම අවුරුද්දකින් හැමදේම මනින්න බැහැනේ..
    තව ටිකක් කල් දෙන වෙනවා..
    මචං මේ ආන්ඩුව හොද නැත්නම් ඊ ලග චන්දෙන් මිනිස්සු මේ ආන්ඩුව ගෙදර යවයි..
    ඒත් මිනිස්සුන්ගේ චන්දෙන් පත් උන ආන්ඩුවට වැඩ කරන්න අවසතාවක් දෙන්න ඕන..
    අවස්තාව දීලා අසාර්තක නම් ගෙදර යනන් වෙනවා..
    මහින්දට උනා වගේ..

    තව කල් දෙන්නේ, මේ අවුරුද්දට කරල තියෙන විනාසෙ මදිද හිටං?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    උඹට තේරෙන ප්‍රමානයට වඩා ගොඩක් දුරින් ඒක තියෙන්නේ..

    :lol: ඉදිරිය ගැන දැක්මක් වැඩපිළිවෙලක් කෝ? කොහෙන්ද ඉදිරිපත් වුනේ? කෝ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ක්‍රමය සහ ඒ සඳහා සම්පත් හොයාගන්න ක්‍රමය? නළුවෙක් නෙවෙයි මොළයක කියල අන්දපු මොඩ රැලනේ බං උඹලා. :rofl: