රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය


    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය සමග සිටින අළුත්ම වීඩියෝවක් මේ වන විය අන්තර් ජාලයේ දකිය හැකිය.

    ඒ රෝහිත රාජපක්ෂවිසින් එළි දක්වා ඇති ඔහුගේ නවතම ගීතය වන ලංවී නම් ගීතයට කල රූප රචනයයි.
    ලංවී ගීතයේ සංගීතය හා පද රචනය ද රෝහිත රාජපක්ෂ විසින් සිදු කර ඇත.

    gatta matanin :):)
    www.nalunilenews.com
     
    Last edited:
    • Like
    Reactions: Sithira Weerasinghe

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මෙලෝ රහක් නැහැ ... රචනය දැක්කහම හිතුන පට්ට ඇති කියලා ...කටහඩ අහද්දී ගු ගොඩේ අයිස්ක්‍රීම් වගේ ....ලොල්
     
    • Like
    Reactions: comx

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කටහඩ අහද්දී ගු ගොඩේ අයිස්ක්‍රීම් වගේ
    KELLAI BALLAI PATTA
     
    • Like
    Reactions: comx

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රෝහිත රාජපක්ෂ සිය... 08-28-2016 03:23 AM pala JVP pakayo yanna. Thopi wage higannonta thiyenne irisiyawa witharai

    :lol::lol::lol::lol:wahal bawe uparima