රෝහිත රාජපක්ෂ Dambulla Giants කණ්ඩායමට

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    @ESL @N A K A M U R A මචන් රචනා ඕනේ
    1638332276168.png


    රචනා ඕන නෑ බන්. මේක මම නෙවේ කිව්වේ චිචී. 😂😂😂
     
    • Like
    Reactions: batwise

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සින්දුවක් කරන්න ගියා කියලනේ කියන්නේ? ඉතින් ඌට සින්දු කියන්නත් බෑනේ :rofl:
    ඒ උඹනේ කියන්නේ. උඹ කියන ඒවා ඌට අදාල නෑ. 😂😂😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    යකෝ බයියෝ උගේ සින්දුද අහන්නේ? :rofl:
    උගේ අහන්න තරම් සින්දු තියෙනවද බන්. බයියෝ කෙසේ වෙතත් උඹ නම් උගේ සින්දු ඔක්කොම අහලා වගේ. 😂😂😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    උගේ අහන්න තරම් සින්දු තියෙනවද බන්. බයියෝ කෙසේ වෙතත් උඹ නම් උගේ සින්දු ඔක්කොම අහලා වගේ. 😂😂😂
    ඌට සින්දු කියන්න බෑ කිව්වම ඩෝන් ගිය නිසා ඇහුවේ :rofl: fan කෙනෙක්ද දන්නේ නෑනේ :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
    ඌ real life ගේම් ගහන්නේ බන්. රොකට් යවනවා, ක්‍රිකට් ගහනවා , කාර් රේස් යනවා.. උදේට නැගිටල හිතුනොත් අද prof කෙනෙක් වෙනවා කියලා ඒකත් පුලුවන්.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඌට සින්දු කියන්න බෑ කිව්වම ඩෝන් ගිය නිසා ඇහුවේ :rofl: fan කෙනෙක්ද දන්නේ නෑනේ :lol:
    මට නම් කිසිම ඩොන් එකක් ගියෙත් නැ. ඉන්ටෙරෙස්ට් එකකුත් නැහැ. උඹ ඔය කියවන විදිහට නම් තේරෙනවා උඹ නම් සැහෙන්න ඉන්ටෙරෙස්ට් වගේ කියලා. 😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    විටෙක ගගනගාමියෙක්. රග්බි ක්‍රීඩකයෙක්, සංගීත වේදියෙක්, පියෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

    Johnny-Sins.jpg
    හරියට ලියපං..

    විකට ගගනගාමියෙක්
    විකට රග්බි ක්‍රීඩකයෙක්
    විකට සංගීත වේදියෙක්
    විකට පියෙක්
    විකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
    ego thamai wena monawada ithin lol
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Muuwa kohoma hari international gassanna gaththanan hari. England team ekath ekka nadda danne na Test ekak wage. Jofra Archer ta set unaanan apita godak waasiy 🥲
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මට නම් කිසිම ඩොන් එකක් ගියෙත් නැ. ඉන්ටෙරෙස්ට් එකකුත් නැහැ. උඹ ඔය කියවන විදිහට නම් තේරෙනවා උඹ නම් සැහෙන්න ඉන්ටෙරෙස්ට් වගේ කියලා. 😂😂😂

    ඌට සින්දු කියන්න බෑ කිව්වම අප්සෙට් ගිහින් තියෙන්නේ :rofl:

    ඒ උඹනේ කියන්නේ. උඹ කියන ඒවා ඌට අදාල නෑ. 😂😂😂