සින්දුවක් කරන්න ගියා කියලනේ කියන්නේ? ඉතින් ඌට සින්දු කියන්නත් බෑනේ

ලොකු දෙයක්...
ඒ උඹනේ කියන්නේ. උඹ කියන ඒවා ඌට අදාල නෑ.සින්දුවක් කරන්න ගියා කියලනේ කියන්නේ? ඉතින් ඌට සින්දු කියන්නත් බෑනේ![]()
යකෝ බයියෝ උගේ සින්දුද අහන්නේ?ඒ උඹනේ කියන්නේ. උඹ කියන ඒවා ඌට අදාල නෑ.![]()

උගේ අහන්න තරම් සින්දු තියෙනවද බන්. බයියෝ කෙසේ වෙතත් උඹ නම් උගේ සින්දු ඔක්කොම අහලා වගේ.යකෝ බයියෝ උගේ සින්දුද අහන්නේ?![]()
ඌට සින්දු කියන්න බෑ කිව්වම ඩෝන් ගිය නිසා ඇහුවේඋගේ අහන්න තරම් සින්දු තියෙනවද බන්. බයියෝ කෙසේ වෙතත් උඹ නම් උගේ සින්දු ඔක්කොම අහලා වගේ.![]()
fan කෙනෙක්ද දන්නේ නෑනේ 
ඌ real life ගේම් ගහන්නේ බන්. රොකට් යවනවා, ක්රිකට් ගහනවා , කාර් රේස් යනවා.. උදේට නැගිටල හිතුනොත් අද prof කෙනෙක් වෙනවා කියලා ඒකත් පුලුවන්.ඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
මට නම් කිසිම ඩොන් එකක් ගියෙත් නැ. ඉන්ටෙරෙස්ට් එකකුත් නැහැ. උඹ ඔය කියවන විදිහට නම් තේරෙනවා උඹ නම් සැහෙන්න ඉන්ටෙරෙස්ට් වගේ කියලා.ඌට සින්දු කියන්න බෑ කිව්වම ඩෝන් ගිය නිසා ඇහුවේfan කෙනෙක්ද දන්නේ නෑනේ
![]()
හරියට ලියපං..විටෙක ගගනගාමියෙක්. රග්බි ක්රීඩකයෙක්, සංගීත වේදියෙක්, පියෙක්, ක්රිකට් ක්රීඩකයෙක්.
![]()
ego thamai wena monawada ithin lolඔච්චර සල්ලිත් තියාගෙන ඇයි මෙහෙම හසිරෙන්නේ කියලා මට තෙරෙන් නැත්තෙ
මට නම් කිසිම ඩොන් එකක් ගියෙත් නැ. ඉන්ටෙරෙස්ට් එකකුත් නැහැ. උඹ ඔය කියවන විදිහට නම් තේරෙනවා උඹ නම් සැහෙන්න ඉන්ටෙරෙස්ට් වගේ කියලා.![]()

ඒ උඹනේ කියන්නේ. උඹ කියන ඒවා ඌට අදාල නෑ.![]()