ඔය ගමේ කබ්බ හොරට පාස් වෙලා උඩට ගියා වගේ නෙවෙ කඩ්ඩවත් හරියට පුලුවන්ද දන්නෙ නෑ ශටල් එකේ ටොඉලට් එකෙ instructions ටික හසුරගන්න
![]()
ඔබ තුමාගේ ප්‍රශනය මම ඉදිරිපත් කරනවා අති උතුම් රන්ගොජාගේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් වෙත
ඔය ගමේ කබ්බ හොරට පාස් වෙලා උඩට ගියා වගේ නෙවෙ කඩ්ඩවත් හරියට පුලුවන්ද දන්නෙ නෑ ශටල් එකේ ටොඉලට් එකෙ instructions ටික හසුරගන්න
![]()
ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.
උන් දැන් හොල්මං වෙලා ඉන්නේ උනේ මොකක්ද කියල දන්නේ නැතුව. විකිලික්ස්, ස්නොව්දන් මොක්කුද බං උන් කැලෙ.මුන් මෙහෙ කොච්චර පාස් උනත් ඒරොප්පේ ගිහින් පාස් වෙන්න එපාය බන් ? මේ වගේ එකෙක්ට පසෙන්ජර් ප්ලේන් එකක් තියා ගල් රෝලක් වත් එලවන්න දෙන එකක් නෑ රුසියන් කාරයාමූට වෙන්නේ චීනේ ගිහින් දෙක පහේ කෝස් එකක් කරන්න තමයි අන්තිමේදී
![]()

ඔය ගමේ කබ්බ හොරට පාස් වෙලා උඩට ගියා වගේ නෙවෙ කඩ්ඩවත් හරියට පුලුවන්ද දන්නෙ නෑ ශටල් එකේ ටොඉලට් එකෙ instructions ටික හසුරගන්න
![]()

යකෝ ඇමරිකාවෙන් ට්‍රේනින් කියල අපේ උන්ව ගෙන්න ගට්ටේ යුද්දේ දින්න හැටි අහගන්න. එහෙම අහගෙන උන් යුද්දේ දිනන්න සහ උන්ගේ හමුදාව ට්‍රෙන් කරන්න. ගෝසිත ගියා පොර නුවනක්කාරයා. පොරට තේරුණා අමෙරිකන් කාරයෝ එන්නේ මොකාටද කියල පොර කෙලින්ම ගට්ට විමලෙට කෝල් එකක්. විමලෙ කිව්වා කරන්න ඕනි දේ. පෙන්ටගනේ රහස් තොගයක් සමග පොර ආව. කාටද ආඩම්බර. මේවා තමයි යුධ උපක්‍රම කියන්නේ. ඊට පස්සේ යාළුවව යවල CIA එකේ රහස් ගොඩකුත් ඉස්සුව.උන් දැන් හොල්මං වෙලා ඉන්නේ උනේ මොකක්ද කියල දන්නේ නැතුව. විකිලික්ස්, ස්නොව්දන් මොක්කුද බං උන් කැලෙ.

ආතල් රටේ ඕවත් වැඩද? බලපල්ලකෝ මෙදා පාර චන්දේ. රොත්ත පිටින් ගිහින් අර ගොන්නුන්ටයි ස්ත්‍රී දුෂකයන්ටයි කුඩ්ඩොන්ටයි මංකොල්ල කාරයන්ටයි දෙන හැටි.

වගකිමෙන්ද ඔයා මේ කියන්නේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් ආවහම උයාට දුවන්න තැන් නැති වෙයි හොදේ
වගකිමෙන්ද ඔයා මේ කියන්නේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් ආවහම උයාට දුවන්න තැන් නැති වෙයි හොදේ

ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

![]()
ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලබන ගුවන් නියමු බලපත්‍ර ලබාදීමේ මූලික පරීක්ෂණයට ඉදිරිපත් වූ ජනපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා එකී බහුවරණ (Muliple choice questions) ප්‍රශ්නෝත්තර විභාගයෙන් අසමත්ව ඇති අතර එහිදී පිලිතුරු පත්‍ර අධීක්ෂණය කළ නිලධාරියා වහාම ඉවත්කොට රාජපක්ෂ යුවළගේ සිත් සැනසීමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු නිලධාරියා වන්නේ ගුවන් සේවා අධිකාරියේ විභාග භාරව සිටි කරුණානන්ද මල්ලිකාරච්චි මහතායි. ඒ මහතා මේ වන විට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී. ගුවන් නියමුවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවක සේවිකාවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවා ඉංජිනේරුවන්ට බලපත්‍ර ලබාදීම, සඳහා බලය ඇත්තේ ශ්‍රි ලංකා ගුවන්සේවා අධිකාරියටයි. අජඨාකාශගාමියෙකු වීමට වලිකන රෝහිත රාජපක්ෂ මහතාට ඒ සඳහා පිවිසුම් දොරටුව වී ඇති මෙම මූලික විභාගය අසමත් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මල්ලිකාරච්චි මහතා විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ප්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට විශාල මුදලකට විකුණන බවට පුවතක් නිර්මාණය කොට තම හිතවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අරඹා ඇත. මෙම කරුණු චෝදනා කරමින් ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට ලැබී තිබුණු පෙත්සමක් අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව මේ වන විට විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත. කෙසේ වුවද කරුණානන්ද මල්ලිකාරච්චි මහතා ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානියාට පවසා ඇත්තේ තමාට මේ වන විට මරණීය තර්ජන එල්ලවී ඇති බවයි. පරීක්ෂණ අවසන් වන තෙක් මල්ලිකාරච්චි මහතාට සැඟවී සිටීමට උපදෙස් දී ඇති ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ජනාධිපතිවරයා සැනසීම සඳහා අදාළ විභාගය අන්තර්ජාලය හරහා කිරීමට (Online) පහසුකම් සලසා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඇති රෝහිත රාජපක්ෂ මහතා අන්තර්ජාලය හරහා පරීක්ෂණයට පෙනී සිට ප්‍රශ්න පත්‍ර අටටම 100% ක් ලකුණු ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමින් විභාගය සමත් වී ඇත. ඔහු මේ වන විට රුසියාවේ ගුවන් නියමු පාඨමාලාවක් සඳහා ගොස් සිටී. අජඨාකාශගාමියෙකු වීමට මෙම ගුවන් නියමු බලපත්‍රය තිබීම අතිරේක සුදුසුකමක් වන බැවින් රෝහිත රාජපක්ෂ මහතා මෙම පාඨමාලාව හැදෑරීමට තීරණය කර ඇත. (LNW)
![]()