රෝහිත රාජපක්ෂ

aruna47

Well-known member
  • ඔය ගමේ කබ්බ හොරට පාස් වෙලා උඩට ගියා වගේ නෙවෙ කඩ්ඩවත් හරියට පුලුවන්ද දන්නෙ නෑ ශටල් එකේ ටොඉලට් එකෙ instructions ටික හසුරගන්න

    :lol::lol::lol::lol:

    ඔබ තුමාගේ ප්‍රශනය මම ඉදිරිපත් කරනවා අති උතුම් රන්ගොජාගේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් වෙත :love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්‍යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

    යකෝ ඇමරිකාවෙන් ට්‍රේනින් කියල අපේ උන්ව ගෙන්න ගට්ටේ යුද්දේ දින්න හැටි අහගන්න. එහෙම අහගෙන උන් යුද්දේ දිනන්න සහ උන්ගේ හමුදාව ට්‍රෙන් කරන්න. ගෝසිත ගියා පොර නුවනක්කාරයා. පොරට තේරුණා අමෙරිකන් කාරයෝ එන්නේ මොකාටද කියල පොර කෙලින්ම ගට්ට විමලෙට කෝල් එකක්. විමලෙ කිව්වා කරන්න ඕනි දේ. පෙන්ටගනේ රහස් තොගයක් සමග පොර ආව. කාටද ආඩම්බර. මේවා තමයි යුධ උපක්‍රම කියන්නේ. ඊට පස්සේ යාළුවව යවල CIA එකේ රහස් ගොඩකුත් ඉස්සුව. :cool: උන් දැන් හොල්මං වෙලා ඉන්නේ උනේ මොකක්ද කියල දන්නේ නැතුව. විකිලික්ස්, ස්නොව්දන් මොක්කුද බං උන් කැලෙ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් මෙහෙ කොච්චර පාස් උනත් ඒරොප්පේ ගිහින් පාස් වෙන්න එපාය බන් ? මේ වගේ එකෙක්ට පසෙන්ජර් ප්ලේන් එකක් තියා ගල් රෝලක් වත් එලවන්න දෙන එකක් නෑ රුසියන් කාරයා :lol: මූට වෙන්නේ චීනේ ගිහින් දෙක පහේ කෝස් එකක් කරන්න තමයි අන්තිමේදී :P

    ලොල් අනිවා.පුදුම ආඩම්බරයක් හසන්ත මහත්තයෝ දැනෙන්නේ.අපේ බේබිලා නේද මේ.මුන්ට මේ ඉරිසියාවෙන් කෑ ගහන්නේ. :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඔය ගමේ කබ්බ හොරට පාස් වෙලා උඩට ගියා වගේ නෙවෙ කඩ්ඩවත් හරියට පුලුවන්ද දන්නෙ නෑ ශටල් එකේ ටොඉලට් එකෙ instructions ටික හසුරගන්න

    :lol::lol::lol::lol:

    මූ අර පුකේ ගහන එක ඔක්සිජන් බටයක් කියල මුනට තියාගත්තොත් පට්ට :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ඇමරිකාවෙන් ට්‍රේනින් කියල අපේ උන්ව ගෙන්න ගට්ටේ යුද්දේ දින්න හැටි අහගන්න. එහෙම අහගෙන උන් යුද්දේ දිනන්න සහ උන්ගේ හමුදාව ට්‍රෙන් කරන්න. ගෝසිත ගියා පොර නුවනක්කාරයා. පොරට තේරුණා අමෙරිකන් කාරයෝ එන්නේ මොකාටද කියල පොර කෙලින්ම ගට්ට විමලෙට කෝල් එකක්. විමලෙ කිව්වා කරන්න ඕනි දේ. පෙන්ටගනේ රහස් තොගයක් සමග පොර ආව. කාටද ආඩම්බර. මේවා තමයි යුධ උපක්‍රම කියන්නේ. ඊට පස්සේ යාළුවව යවල CIA එකේ රහස් ගොඩකුත් ඉස්සුව. :cool: උන් දැන් හොල්මං වෙලා ඉන්නේ උනේ මොකක්ද කියල දන්නේ නැතුව. විකිලික්ස්, ස්නොව්දන් මොක්කුද බං උන් කැලෙ.

    :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • යකෝ ඇමරිකාවෙන් ට්‍රේනින් කියල අපේ උන්ව ගෙන්න ගට්ටේ යුද්දේ දින්න හැටි අහගන්න. එහෙම අහගෙන උන් යුද්දේ දිනන්න සහ උන්ගේ හමුදාව ට්‍රෙන් කරන්න. ගෝසිත ගියා පොර නුවනක්කාරයා. පොරට තේරුණා අමෙරිකන් කාරයෝ එන්නේ මොකාටද කියල පොර කෙලින්ම ගට්ට විමලෙට කෝල් එකක්. විමලෙ කිව්වා කරන්න ඕනි දේ. පෙන්ටගනේ රහස් තොගයක් සමග පොර ආව. කාටද ආඩම්බර. මේවා තමයි යුධ උපක්‍රම කියන්නේ. ඊට පස්සේ යාළුවව යවල CIA එකේ රහස් ගොඩකුත් ඉස්සුව. :cool: උන් දැන් හොල්මං වෙලා ඉන්නේ උනේ මොකක්ද කියල දන්නේ නැතුව. විකිලික්ස්, ස්නොව්දන් මොක්කුද බං උන් කැලෙ.

    වගකිමෙන්ද ඔයා මේ කියන්නේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් ආවහම උයාට දුවන්න තැන් නැති වෙයි හොදේ :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ආතල් රටේ ඕවත් වැඩද? බලපල්ලකෝ මෙදා පාර චන්දේ. රොත්ත පිටින් ගිහින් අර ගොන්නුන්ටයි ස්ත්‍රී දුෂකයන්ටයි කුඩ්ඩොන්ටයි මංකොල්ල කාරයන්ටයි දෙන හැටි.

    රයිස් ඔෆ් බත් බැලයෝස්™ ඇන්ඩ් සොන්නලු™ :cool:





    එරෝසන් කුක්ක ඉජු ඉජු ඉජු ඉජු
    එරෝසන් කුක්ක ඉජු ඉජු
    ඉජු ඉජු
    කෝ මේ කුක්ක....
    හා.. නි... මේ කුක්ක ගූ කාල දැන් මස් කටු එපා කියනවනෙ..:sorry:

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වගකිමෙන්ද ඔයා මේ කියන්නේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් ආවහම උයාට දුවන්න තැන් නැති වෙයි හොදේ :angry:

    hina wela badath ridenwa yako
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වගකිමෙන්ද ඔයා මේ කියන්නේ සුනක පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් ආවහම උයාට දුවන්න තැන් නැති වෙයි හොදේ :angry:

    උයාහේ එවෝක් එක දෙන්න පිඹලා යන්න පුළුවන් නේ එතකොට ? :P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1622631_560928850665645_721322177_n.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබල හරියට කෑ ගහන්නෙ උබලගෙ සල්ලි වලින් මේවා කරනවා වගේ නෙ ..:angry::angry::angry:
    මේ ඔක්කොම මාමා කරන්නෙ ලොකෙට ණය වෙලා බොලව් පවු අහින්සක මාමා ලමයි වෙනුවෙන් වෙන මහන්සිය
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්‍යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

    බොරැ කියන්න එපා මචන් උබ මේවා කියන්නේ බලාගෙන හිටිය වගනේ .උබ දැක්කද නාමල් රැම් එකේ විභාගේ ලියනවා .යොෂිත ඇමරික‍ා යනවත් බලන් හිටියද නිකම් බොරැ කියන්න එපා :angry:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :angry::angry:දැන් ඉතිං ඌව රටයවල විභාග පාස් කරවන්නත් වෙන්නේ අපේ සල්ලි වලින්ම තමයි...:(:(:(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1536666_590064894408719_409772628_n.png


    ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලබන ගුවන් නියමු බලපත්‍ර ලබාදීමේ මූලික පරීක්ෂණයට ඉදිරිපත් වූ ජනපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා එකී බහුවරණ (Muliple choice questions) ප්‍රශ්නෝත්තර විභාගයෙන් අසමත්ව ඇති අතර එහිදී පිලිතුරු පත්‍ර අධීක්ෂණය කළ නිලධාරියා වහාම ඉවත්කොට රාජපක්ෂ යුවළගේ සිත් සැනසීමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු නිලධාරියා වන්නේ ගුවන් සේවා අධිකාරියේ විභාග භාරව සිටි කරුණානන්ද මල්ලිකාරච්චි මහතායි. ඒ මහතා මේ වන විට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී. ගුවන් නියමුවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවක සේවිකාවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවා ඉංජිනේරුවන්ට බලපත්‍ර ලබාදීම, සඳහා බලය ඇත්තේ ශ්‍රි ලංකා ගුවන්සේවා අධිකාරියටයි. අජඨාකාශගාමියෙකු වීමට වලිකන රෝහිත රාජපක්ෂ මහතාට ඒ සඳහා පිවිසුම් දොරටුව වී ඇති මෙම මූලික විභාගය අසමත් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මල්ලිකාරච්චි මහතා විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ප්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට විශාල මුදලකට විකුණන බවට පුවතක් නිර්මාණය කොට තම හිතවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අරඹා ඇත. මෙම කරුණු චෝදනා කරමින් ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට ලැබී තිබුණු පෙත්සමක් අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව මේ වන විට විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත. කෙසේ වුවද කරුණානන්ද මල්ලිකාරච්චි මහතා ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානියාට පවසා ඇත්තේ තමාට මේ වන විට මරණීය තර්ජන එල්ලවී ඇති බවයි. පරීක්ෂණ අවසන් වන තෙක් මල්ලිකාරච්චි මහතාට සැඟවී සිටීමට උපදෙස් දී ඇති ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ජනාධිපතිවරයා සැනසීම සඳහා අදාළ විභාගය අන්තර්ජාලය හරහා කිරීමට (Online) පහසුකම් සලසා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඇති රෝහිත රාජපක්ෂ මහතා අන්තර්ජාලය හරහා පරීක්ෂණයට පෙනී සිට ප්‍රශ්න පත්‍ර අටටම 100% ක් ලකුණු ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමින් විභාගය සමත් වී ඇත. ඔහු මේ වන විට රුසියාවේ ගුවන් නියමු පාඨමාලාවක් සඳහා ගොස් සිටී. අජඨාකාශගාමියෙකු වීමට මෙම ගුවන් නියමු බලපත්‍රය තිබීම අතිරේක සුදුසුකමක් වන බැවින් රෝහිත රාජපක්ෂ මහතා මෙම පාඨමාලාව හැදෑරීමට තීරණය කර ඇත. (LNW)

    1622631_560928850665645_721322177_n.jpg

    බොරැ කියන්න එපා කරුණානන්ද මල්ලිකාරච්චි කියන මනුස්සයා ‍පිලිතුරැ පත්‍ර විකුනලා එකයි අල්ලලා තියෙන්නේ .අනිත් එක ඡනාධිපතිගේ පුතාට ඔනේ නම් ඔය පිලිතුරැ පත්‍රගන්න තිබුනා .ඌ සදාරණව වැඩ කරපු හින්දා තමයි ෆේල් වෙලා තියෙන්නේ ..ඡනාධිපතිගේ පුතා උනත් යොෂිත මහත්තයා රටේ නිතියට ගරැ කරන පුද්ගලයෙක් කියලා එකෙන්ම පේනවා .
     

    Similar threads