රෝහිත රාජපක්ෂ

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රාජපක්ෂලාට ඡන්දේ දීලා මෙතන ඇවිත් බනින උන්ම කීයක් ඇතිද?
    කොහෙද බං
    මෙච්චර දේවල් කරලත් අන්තිට ඡන්දේ දවසට සතියකට කලින් මොකක හරි ගාණ රුපියල් 5 කින් අඩු කරපු ගමන් අන්න අපේ දෙයියෝ කියලා ගිහිං ඡන්දෙ දීලා පු*ත් දීලා එනවා..
    ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    1622631_560928850665645_721322177_n.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රාජපක්ෂලාට ඡන්දේ දීලා මෙතන ඇවිත් බනින උන්ම කීයක් ඇතිද?
    කොහෙද බං
    මෙච්චර දේවල් කරලත් අන්තිට ඡන්දේ දවසට සතියකට කලින් මොකක හරි ගාණ රුපියල් 5 කින් අඩු කරපු ගමන් අන්න අපේ දෙයියෝ කියලා ගිහිං ඡන්දෙ දීලා පු*ත් දීලා එනවා..
    ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා

    :lol::lol::lol::lol:

    ඔබලාගේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට Ero the stray dog තව නොබෝ වෙලාවකින් මෙහි පැමිණීමට නියමිත බව කරුණාවෙන් දන්වා සිටිමි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol::lol::lol:

    ඔබලාගේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට Ero the stray dog තව නොබෝ වෙලාවකින් මෙහි පැමිණීමට නියමිත බව කරුණාවෙන් දන්වා සිටිමි.

    :lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    රාජපක්ෂලාට ඡන්දේ දීලා මෙතන ඇවිත් බනින උන්ම කීයක් ඇතිද?
    කොහෙද බං
    මෙච්චර දේවල් කරලත් අන්තිට ඡන්දේ දවසට සතියකට කලින් මොකක හරි ගාණ රුපියල් 5 කින් අඩු කරපු ගමන් අන්න අපේ දෙයියෝ කියලා ගිහිං ඡන්දෙ දීලා පු*ත් දීලා එනවා..
    ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා

    ආන්ඩුව රටේ ජනතාවගේ ජීවන බර වැඩි කරලා, විදුලි බිල වැඩි කරපු එකට මිනිස්සු ආන්ඩුවටම සහයෝගයට පෙලපාලි ගිය රටක් මේක...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ආන්ඩුව රටේ ජනතාවගේ ජීවන බර වැඩි කරලා, විදුලි බිල වැඩි කරපු එකට මිනිස්සු ආන්ඩුවටම සහයෝගයට පෙලපාලි ගිය රටක් මේක...

    වෙන රටවල මිනිස්සුන්ට මෙහෙ ගොන්නුන්ගෙ වැඩ වලට පුකෙනුත් හිනා ඇති
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්‍යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

    :yes::yes::yes::angry::confused::sorry::(:shocked:
     
    aruna47

    Well-known member
  • රයිස් ඔෆ් බත් බැලයෝස්™ ඇන්ඩ් සොන්නලු™ :cool:

    එරෝසන් කුක්ක ඉජු ඉජු ඉජු ඉජු
    එරෝසන් කුක්ක ඉජු ඉජු
    ඉජු ඉජු
    කෝ මේ කුක්ක....
    හා.. නි... මේ කුක්ක ගූ කාල දැන් මස් කටු එපා කියනවනෙ..:sorry:

    යකෝ රාජකීය සුනඛ පොතකයෙක්ට කතා කරන විදිහද පරයෝ
    :angry::angry:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    බොරැ කියන්න එපා කරුණානන්ද මල්ලිකාරච්චි කියන මනුස්සයා ‍පිලිතුරැ පත්‍ර විකුනලා එකයි අල්ලලා තියෙන්නේ .අනිත් එක ඡනාධිපතිගේ පුතාට ඔනේ නම් ඔය පිලිතුරැ පත්‍රගන්න තිබුනා .ඌ සදාරණව වැඩ කරපු හින්දා තමයි ෆේල් වෙලා තියෙන්නේ ..ඡනාධිපතිගේ පුතා උනත් යොෂිත මහත්තයා රටේ නිතියට ගරැ කරන පුද්ගලයෙක් කියලා එකෙන්ම පේනවා .

    ඕකට තමයි පුතෝ කියන්නේ අස්චාර්ය කියල......:eek::eek::eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොරැ කියන්න එපා කරුණානන්ද මල්ලිකාරච්චි කියන මනුස්සයා ‍පිලිතුරැ පත්‍ර විකුනලා එකයි අල්ලලා තියෙන්නේ .අනිත් එක ඡනාධිපතිගේ පුතාට ඔනේ නම් ඔය පිලිතුරැ පත්‍රගන්න තිබුනා .ඌ සදාරණව වැඩ කරපු හින්දා තමයි ෆේල් වෙලා තියෙන්නේ ..ඡනාධිපතිගේ පුතා උනත් යොෂිත මහත්තයා රටේ නිතියට ගරැ කරන පුද්ගලයෙක් කියලා එකෙන්ම පේනවා .
    "මහත්තයා" ෆ්... අදොවාතෙකුත් ගියා බොල හිනා වෙලා.. ලොකු මහත්තයගේ අලිඋ සයිස් දැක්කා අර මිනිස්සු හම්බවෙලා ගෙවල් ප්‍රශ්නේ කියපු වෙලාවේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්‍යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

    :rolleyes::rolleyes::rolleyes:

    කමක් නෑ යුද්දෙ දින්නනෙ. කඩේ ගන්න තියන දෙයක් අරන් කාල පාඩුවෙ ඉමු :yes: :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rolleyes::rolleyes::rolleyes:

    කමක් නෑ යුද්දෙ දින්නනෙ. කඩේ ගන්න තියන දෙයක් අරන් කාල පාඩුවෙ ඉමු :yes: :yes:
    මොනවා උනත් අද කොලඹ කටුනායක තව ගාල්ලේ, මිනිස්සු 100ට පාගලා යනවනේ බන් පුශ් බයිසිකල්වල.
     
    Similar threads