රාජපක්ෂලාට ඡන්දේ දීලා මෙතන ඇවිත් බනින උන්ම කීයක් ඇතිද?
කොහෙද බං
මෙච්චර දේවල් කරලත් අන්තිට ඡන්දේ දවසට සතියකට කලින් මොකක හරි ගාණ රුපියල් 5 කින් අඩු කරපු ගමන් අන්න අපේ දෙයියෝ කියලා ගිහිං ඡන්දෙ දීලා පු*ත් දීලා එනවා..
ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා

ඔබලාගේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට Ero the stray dog තව නොබෝ වෙලාවකින් මෙහි පැමිණීමට නියමිත බව කරුණාවෙන් දන්වා සිටිමි.

රාජපක්ෂලාට ඡන්දේ දීලා මෙතන ඇවිත් බනින උන්ම කීයක් ඇතිද?
කොහෙද බං
මෙච්චර දේවල් කරලත් අන්තිට ඡන්දේ දවසට සතියකට කලින් මොකක හරි ගාණ රුපියල් 5 කින් අඩු කරපු ගමන් අන්න අපේ දෙයියෝ කියලා ගිහිං ඡන්දෙ දීලා පු*ත් දීලා එනවා..
ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා
ආන්ඩුව රටේ ජනතාවගේ ජීවන බර වැඩි කරලා, විදුලි බිල වැඩි කරපු එකට මිනිස්සු ආන්ඩුවටම සහයෝගයට පෙලපාලි ගිය රටක් මේක...
ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

රයිස් ඔෆ් බත් බැලයෝස්™ ඇන්ඩ් සොන්නලු™
එරෝසන් කුක්ක ඉජු ඉජු ඉජු ඉජු
එරෝසන් කුක්ක ඉජු ඉජු ඉජු ඉජු
කෝ මේ කුක්ක....
හා.. නි... මේ කුක්ක ගූ කාල දැන් මස් කටු එපා කියනවනෙ..![]()

බොරැ කියන්න එපා කරුණානන්ද මල්ලිකාරච්චි කියන මනුස්සයා පිලිතුරැ පත්‍ර විකුනලා එකයි අල්ලලා තියෙන්නේ .අනිත් එක ඡනාධිපතිගේ පුතාට ඔනේ නම් ඔය පිලිතුරැ පත්‍රගන්න තිබුනා .ඌ සදාරණව වැඩ කරපු හින්දා තමයි ෆේල් වෙලා තියෙන්නේ ..ඡනාධිපතිගේ පුතා උනත් යොෂිත මහත්තයා රටේ නිතියට ගරැ කරන පුද්ගලයෙක් කියලා එකෙන්ම පේනවා .

"මහත්තයා" ෆ්... අදොවාතෙකුත් ගියා බොල හිනා වෙලා.. ලොකු මහත්තයගේ අලිඋ සයිස් දැක්කා අර මිනිස්සු හම්බවෙලා ගෙවල් ප්‍රශ්නේ කියපු වෙලාවේ..බොරැ කියන්න එපා කරුණානන්ද මල්ලිකාරච්චි කියන මනුස්සයා පිලිතුරැ පත්‍ර විකුනලා එකයි අල්ලලා තියෙන්නේ .අනිත් එක ඡනාධිපතිගේ පුතාට ඔනේ නම් ඔය පිලිතුරැ පත්‍රගන්න තිබුනා .ඌ සදාරණව වැඩ කරපු හින්දා තමයි ෆේල් වෙලා තියෙන්නේ ..ඡනාධිපතිගේ පුතා උනත් යොෂිත මහත්තයා රටේ නිතියට ගරැ කරන පුද්ගලයෙක් කියලා එකෙන්ම පේනවා .
ඔව්වා මොනාද බං අයියා ලිව්වා ලෝ එක්සෑම් එක ඩිරෙක්ටර්ගේ රූම් එකට වෙලා ඉන්ටර්නෙට් ෆැසිලිටි එක්ක ඌ ලංකාවේ වැඩිම ලකුණු. නේවි එකට කේඩි වලින් පළමු වතාවට සහ අන්තිම වතාවට ආර්ට්ස් උන්ව ගත්තා යෝශිතව ගන්න උවමනාවට.අවුරුද්දකට සැරයක් ඇමරිකාවෙන් ලංකාවෙන් එකෙක්ට විතරක් දෙන ස්පෙශල් ට්‍රේනින්ග් එකට යැව්වා යෝෂිතව ඌ ෆේල්.. පස්සේ අවුරුද්දේ යැව්වා උගේ යාලුවව ඌත් ෆේල්.දැන් ඒ ට්‍රේනින්ග් ස්කොල් එක ලංකාවේ උන්ට දෙන්නෙත් නෑ. දැන් මූ. බොලාගේ ඉරිසියාව බලන්නකෝ හසන්ත ආශ්චර්යය. අපේ බේබිලා කොච්චර දක්ෂද කියලා.

මොනවා උනත් අද කොලඹ කටුනායක තව ගාල්ලේ, මිනිස්සු 100ට පාගලා යනවනේ බන් පුශ් බයිසිකල්වල.
කමක් නෑ යුද්දෙ දින්නනෙ. කඩේ ගන්න තියන දෙයක් අරන් කාල පාඩුවෙ ඉමු![]()
![]()