සුහද කොකා එකේ අවුරුදු උත්සවේ වගේ..හැම තරගෙටම යනෝ…
scooby doo eke mata mathakayiමේ නරි පකයා නැති තැනක් නෑනේ..මූ හෝටලයක් දැම්මනම් වන් මෑන් ෂෝ ඵකෙන් ගේම ගහල මාස ගානකින් පට්ට සල්ලි කාරයෙක් වෙන්න තිබ්බ..අාප්ප,රයිස්,කොත්තු ඔක්කොම හදල වේටර් වැඩේ කරල කැෂියර් වැඩෙත් මූම කරයි..ඒකෙන් ඵන profit ඵක ඔක්කොම මූට..![]()
Gon wesige putha gas nagina eka witarai karnane nathe, ekath karai wage langadima.මේ නරි පකයා නැති තැනක් නෑනේ..මූ හෝටලයක් දැම්මනම් වන් මෑන් ෂෝ ඵකෙන් ගේම ගහල මාස ගානකින් පට්ට සල්ලි කාරයෙක් වෙන්න තිබ්බ..අාප්ප,රයිස්,කොත්තු ඔක්කොම හදල වේටර් වැඩේ කරල කැෂියර් වැඩෙත් මූම කරයි..ඒකෙන් ඵන profit ඵක ඔක්කොම මූට..![]()
Uta dawasat paya 28k thiyenawaluමූ මේ හැම මගුලම කරන අස්සෙ නාස එකට කන්සල්ට් කරන්න,PHD එක කරන්න වෙලාව හොයා ගන්න විදිය තමා පුදුමෙ, එහෙම බැලුවම ට්යිම් මැනේජ්මන්ට් අතින් උපරිම
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන කියමන බොරුයි කියලා ඔප්පු කරපු අපේ වීරයා.රටේ කරුමෙට යකෝ තාම මෙතුමා මහණ උනේ නැත්තේ බැරිවෙලාවත් මහණ උනානම් එහෙම බුදුවෙලා නවතින්නේ
![]()
උබලා හම්බකරන්නේ ඌටත් එක්ක තමයිmuta owa karanda salli kohenda,,, muge income eka enne kohomada>