රෝහිත රාජපක්ෂ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    සුහද කොකා එකේ අවුරුදු උත්සවේ වගේ..හැම තරගෙටම යනෝ…

    64CD4DAA-0E84-424C-920D-2399CD08E251.jpeg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ නරි පකයා නැති තැනක් නෑනේ..මූ හෝටලයක් දැම්මනම් වන් මෑන් ෂෝ ඵකෙන් ගේම ගහල මාස ගානකින් පට්ට සල්ලි කාරයෙක් වෙන්න තිබ්බ..අාප්ප,රයිස්,කොත්තු ඔක්කොම හදල වේටර් වැඩේ කරල කැෂියර් වැඩෙත් මූම කරයි..ඒකෙන් ඵන profit ඵක ඔක්කොම මූට..🤭🤭🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ නරි පකයා නැති තැනක් නෑනේ..මූ හෝටලයක් දැම්මනම් වන් මෑන් ෂෝ ඵකෙන් ගේම ගහල මාස ගානකින් පට්ට සල්ලි කාරයෙක් වෙන්න තිබ්බ..අාප්ප,රයිස්,කොත්තු ඔක්කොම හදල වේටර් වැඩේ කරල කැෂියර් වැඩෙත් මූම කරයි..ඒකෙන් ඵන profit ඵක ඔක්කොම මූට..🤭🤭🤭
    scooby doo eke mata mathakayi
    carnival ekaka ohoma seen ekak
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,734
    113
    මේ නරි පකයා නැති තැනක් නෑනේ..මූ හෝටලයක් දැම්මනම් වන් මෑන් ෂෝ ඵකෙන් ගේම ගහල මාස ගානකින් පට්ට සල්ලි කාරයෙක් වෙන්න තිබ්බ..අාප්ප,රයිස්,කොත්තු ඔක්කොම හදල වේටර් වැඩේ කරල කැෂියර් වැඩෙත් මූම කරයි..ඒකෙන් ඵන profit ඵක ඔක්කොම මූට..🤭🤭🤭
    Gon wesige putha gas nagina eka witarai karnane nathe, ekath karai wage langadima.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්...බලපන් ඒ කොල්ලාගේ talent එක... ඕනම දේකට දස්සයෙක් නේ... උඹලා ඔහේ පද හද හද හිටපන්.. ඒ මනුස්සයා රටේ නම ඉදිරියට ගෙනියන්න වෙහෙසෙන වෙහෙසිල්ල...
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මූ මේ හැම මගුලම කරන අස්සෙ නාස එකට කන්සල්ට් කරන්න,PHD එක කරන්න වෙලාව හොයා ගන්න විදිය තමා පුදුමෙ, එහෙම බැලුවම ට්යිම් මැනේජ්මන්ට් අතින් උපරිම
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මූ මේ හැම මගුලම කරන අස්සෙ නාස එකට කන්සල්ට් කරන්න,PHD එක කරන්න වෙලාව හොයා ගන්න විදිය තමා පුදුමෙ, එහෙම බැලුවම ට්යිම් මැනේජ්මන්ට් අතින් උපරිම
    Uta dawasat paya 28k thiyenawalu
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන කියමන බොරුයි කියලා ඔප්පු කරපු අපේ වීරයා.😁😁 රටේ කරුමෙට යකෝ තාම මෙතුමා මහණ උනේ නැත්තේ බැරිවෙලාවත් මහණ උනානම් එහෙම බුදුවෙලා නවතින්නේ 😁😁😁😁😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන කියමන බොරුයි කියලා ඔප්පු කරපු අපේ වීරයා.😁😁 රටේ කරුමෙට යකෝ තාම මෙතුමා මහණ උනේ නැත්තේ බැරිවෙලාවත් මහණ උනානම් එහෙම බුදුවෙලා නවතින්නේ 😁😁😁😁😁

    Asgiri, malwathu 2ma ekapara mahanayaka wenawa oka mahana una nam.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මූ අර සූර පප්පා එකේ කරන්න අමාරු වැඩ දොළහ කරනවා වගේ.
    ආට් වලින් ඒලෙවල් කරලා කලම්බු යුනි එකෙන් මැත්ස් වලින් PhD එකක් ගත්තා.
    PhD කරන්න සෑහෙන කාලෙකට කලින් නාසා එකේ වැඩට ගියා.
    මූ මුගේ අයියලල දෙන්නටම කලින් කෙල්ලෙක්ව බඩ කරා.
    අනිත් අයියලට යාළුවො හිටියට මූ තනියෙම ගේම ගහන්නේ.
    සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මනුස්සයෙක්.
    ලංකාවේ මීලග ජනපති වෙන්න සෑහෙන සුදුසුකම් තියෙන එකෙක්.
    මං නම් මැරෙන්නේ මුගේ පුතා නිර්වාන් ජනපති කරවන්න ජන්දේ දුන්නට පස්සේ.