රෝහිත සර් මේ පාර උඩින්ම දිනනවා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අඩේ ඔව් නෙහ්
    :baffled: :baffled: :baffled:

    maxresdefault.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඌට චන්දෙ දෙන තැරි මෝඩ බයි හරක් තමයි මෝඩයෝ.

    පොහොට්ටු පොන්නයන්ගේ නූගත් කැරි නාකි මාල හොරා. @2osama , @netudara , @Mr.Wikirana , @P Gunaratnm මීක් කියපන් මන්දබුද්ධික http ලා 😂
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රත්තරන්ල, ජොනීල, මහින්දානන්දල මොන පජාත වැඩේ කරත් පාර්ලිමන්ට් එන්න චන්ද බේස් එක හදල තියෙන්නෙ.
    ඒත් මෙවර සුවර් නෑ 😂
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    රත්තරන්ල, ජොනීල, මහින්දානන්දල මොන පජාත වැඩේ කරත් පාර්ලිමන්ට් එන්න චන්ද බේස් එක හදල තියෙන්නෙ.
    ඒත් මෙවර සුවර් නෑ 😂
    ලාන්සනම් එනවා මේ පාරත්. රෝහිත, රාජිත දෙන්නගෙන් එක්කෙනෙක් එනවා 🙄
     
    • Like
    Reactions: Wadakaru

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,068
    113
    Colombo
    මූ එනවා.. මොකද මූ ගොඩක් උගේ වටේ උන්ට වැඩ කරලා

    නමුත් පාර්ලිමේන්තුවට යවන්න හොඳ නැති මිනිහෙක්