ඇත්තටම මෙතුමා ජනාදිපතිතුමාගේ පුත්‍රයා කියලානම් දැනගෙන හිටියේ නැ.
නමුත් මොහු ලොවපතල අභ්‍යවකාශ තාක්ෂනය පිළිබද මහා ප්‍රඥයෙක් කියලා නම් දැනගෙන හිටියා.
මෙතුමා විසින් රචිත පොත්පත් ඉතා ඉහල මිලගණන් වලට අලවිවන බවත් නාසා ආයතනය සැමවිටම මෙතුමාගේ උපදෙස් පතන බවත් ලෝකයට රහසක් නොවේ.
මෙතුමාගේ සුවුශේෂී දක්ෂතාවයක් ගැන මේ චක්‍රවාටයෙන් එපිටිටත් පැතිරිලා තියෙන්නේ. ඒ නිසා ලගදීම පිටසක්වල අක්ක්‍රමනයක් මගින් මෙතුමාව පැහැරගැනීමක් සිදුවිය හැකි බව නාසා බුද්දි අංශ මගින් අනතුරු හගවා සිටින බව ITN රුපවාහිනී පුවත් මගින් ප්‍රකාශ කර සිටියා.
එවන් වූ අනතුරක් සිදුවුනොත් එය මුළු ලෝකයටම මහත් අභග්‍යක් බව නාසා ආයතනය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.
උපුටා ගැනීමකි![]()





