රෝහින්ජා_ඇත්ත_බොරු

poxi dola

Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    ඕක තමයි මචං අපිත් මේ හරි විස්තරයක් දැන ගන්න හදන්නෙ.
    මාත් ඇතුලත්ව සිංහලයො කියන්නෙ මොකක්ද අත්තට මොකක්ද එක වැටුනම අහස කඩන් වැටෙනව කියල දුවන ජාතියක් නෙ.

    Ehema nathuwa ba bn wena dewal ekka
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    matath ehemayi eka uba dannawane mama kiyanne nikanma nathiwa ohoma kathawak wenne naha machan

    hethuwa isis game eke batahirata mokada une saranagathayo ho galaa set unane me seen eke parmarthaya ha pathipalaya wenne asiyawa allana eka (gulf ) eken mudal enawaa lesiyenma lankawata evi:angry: ape mona palakaya hitiyath konda athiwa owata thirana ganne naha ban

    ekata mahindada ranilda kiyala naha :oo::no:

    උබ කියන කතාව ඇත්ත. උන් රටවල් අල්ලන බව රහසක් නෙවෙයිනෙ. චෝදනාවක් කරන්න ඇත්ත දැනගෙන ඉන්න එපැයි බන්. ගොසිප් සයිට් වල ඇත්ත 1%ක් වත් නැති තරම්. ෆේස්බුක් පේජස් වල තනිකම මිත්‍යාව වපුරනවා.

    මතකද ආයුධ වගයක් මුහුදට දාන එකක් පෙන්නලා කියපු කතාව. අපි කොච්චර කලබල උනාද. අන්තිමට කරලා තියෙන්නෙ කල් ඉකුත් වෙච්ච ඒවා ආරක්ෂිතව විනාශ කරපු එක. ෆේස්බුක් මාධ්‍ය වල ගියේ මොනාද කොටියට රට දෙන්න යනවා කියලා. ඉතින් මේවගේ තත්වයක් උඩ ඔය කියන ඒවා කොහොමද බන් විශ්වාස කරන්නෙ. මේකෙන් අහදස් වෙන්නේ නෑ හම්බයා මේ රටට ගන්න ඕනේ කියලා. අපේ රටේ මුස්ලිම් ඇමතිවරු සංවිධාන උන්ව ගන්න බලාගත්තු ගමන් ඉන්නෙ. රජයටත් බලපෑම් කරනව ඇති.