රෝ එකේ 4000 ක් ලංකාවේ! 😱

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,350
    5,073
    113
    මුට පිස්සුද
    4000 කට පඩි ගෙවල ලංකාවේ බස් වල කෑලි ගලවන ඒව ගැන ඉන්දියාවට කියන්නේ කියලද කියන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපයා පාලම හැදුවට පස්සේ තමයි මේ ඔක්කොම ප්‍රශ්න...
     
    • Wow
    Reactions: NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    mama danna widihata raw eke thama lankawe wadima ganak inne. eth 4000k nam newi
    row - 1000
    china secret service - 700
    cia - 200~300
    mozad - 70
    kgb - 50

    innawa
    ඔක්කොම SL කළුවොද ? නැත්නම් උන්ගෙ උන්ම ද?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mama danna widihata raw eke thama lankawe wadima ganak inne. eth 4000k nam newi
    row - 1000
    china secret service - 700
    cia - 200~300
    mozad - 70
    kgb - 50

    innawa

    කීයක් ගෙවනවා ද බං?

    අපිට බැරිද සෙට් වෙන්න, පාටි ටයිම් ඩොලර් ටිකක් හොයාගන්න 😄
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,900
    113
    අපිටත් බෑද මොකකට හරි හේත්තු වෙන්න? කිරියෙ දාන ඒවම ඔත්තු කියලා ඩ්‍රොප් ශිපින් පාරක් දාගන්න