රෝ කෙලියා නේද තාප්පෙටම....

jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    Yes Indian සෙට් එකක් avith thiyenava
    උන් නිදහසේ avith තියෙන්නේ කොහොමද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ සාර්ථක කොරෝනා වසංගත මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය නිසා ලංකාවේ ආර්ථික සහ සාමාජයීය ප්‍රවර්ධන අඩාල කිරීමේ ඉන්දියානු රෝ ඔත්තු සේවා ක්‍රියාත්මක වී ඇති බවයි පෙනී යන්නේ. ලංකාවේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් තවමත් මන්දගාමීයි.


    sakkili Wimal panikki ballida kiuwe