රෝ සහ ස්ලිංගා

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු පුසා;15066342 said:

    උඹ දැන් කිවුව නේද ආයේ අපේ පොස්ට් වලට රිප්ලය් කරන්නේ නැහැ කියල, අනේ උඹ වගේ ප්‍රතිපත්තියක් නැති අවජාතක බල්ලෙක්




    :P:P:P

    පව් ඔයි :rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගමයා;15066394 said:
    පොඩ්ඩක් වැදගත් විදියට කතා කලේ ගමන් ලොක්කා වුනා නේ :rofl:

    අනෙ එහෙම උමනවක් නම් තිබුන් නැ..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පිස්සු පුසා;15066342 said:

    උඹ දැන් කිවුව නේද ආයේ අපේ පොස්ට් වලට රිප්ලය් කරන්නේ නැහැ කියල, අනේ උඹ වගේ ප්‍රතිපත්තියක් නැති අවජාතක බල්ලෙක්




    :P:P:P

    Quote කර කර දිගටම පොස්ට් දානකොට රිප්ලයි කරන්න වෙනවා නැත්තම් උබ වගේ එවුන්ට රිප්ලයි කරන එකත් පාඩුයි:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගමයා;15066174 said:
    අනේ පලයන් බන් යන්න මොකද්ද මම සලකන තාලේ උබට අවුල්ද:rofl:

    අව්ල්ද කියල ගිහින් උබේ අම්මගෙන් අහපන් කියල දෙයි උබට. උබ අහවල් එකේ Face Wash ගන්නේ එක උබේ මුණ නිසාද බන්?:rofl::rofl::rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අව්ල්ද කියල ගිහින් උබේ අම්මගෙන් අහපන් කියල දෙයි උබට. උබ අහවල් එකේ Face Wash ගන්නේ එක උබේ මුණ නිසාද බන්?:rofl::rofl::rofl:

    උබට මොකෝ බන් Face Wash හරි මීපැනි හරි ගෑවත් :rofl::rofl:ඇයි උබෙන් අවසර ගන්න ඔනේද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගමයා;15068214 said:
    උබට මොකෝ බන් Face Wash හරි මීපැනි හරි ගෑවත් :rofl::rofl:ඇයි උබෙන් අවසර ගන්න ඔනේද?



    මීපැණි ගෑවත් ඕක ගන්නේ න බං :P:P:Pඋබ ගැන ඇත්තටම දුකයි :rofl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ මාධ්‍යයේ ඉන්නේ පොන්නයෝ​

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:



    සහතික ඇත්ත.......

    විභාගයක් හරියට කර ගන්න බැරුව රස්සාවට මාධ්‍ය කරයෝ වෙච්ච නපුංසකයො සෙට් එකක් ඉන්නෙ ලන්කාවේ.........

    පත්තර,එෆ් එම්, ටී වී ඔක්කොම හරක් ටික එකයි.....
    හොදට බලනකොට
    කවුරු හරි බිස්නස් කාරයෙකුගෙ ඕනෑ එපා කම් ඉටු කරන උන් ටිකක් තමයි ලංකාවේ හැම මාධ්‍යකාරයෙක්ම.....