මචංලා ඔයගොල්ලන්ට හිතෙන්නෙ නැද්ද මේ ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන මෙලෝ රහක් නැති යුටියුබ් කාරයෝ හින්දා අපේ උන් තව මොට්ට වෙනවා එහෙම කියලා ?? දෙශපාලුවෝ ගැන කතා කරන චැනල් උනත් හැම දාම මොකක් හරි බඩකඩුත්තුවක් දානවා උන්ගේ ගතමනාව සෙට් කරගන්න,ඔෆ් ටොපික් මෙලෝම දෙයක් නැ එව්වගේ ගන්න,අනික් සබ්ජෙක්ට්ස් වලට තියන එවත් එහෙමම තමයි....
එකයි දෙකයි මොකක් හරි හරියට කරන එවා තියෙන්නෙ...ටිවි වලට අන්තයි දැන් යුටියුබ්...
මම කිහිප වතාවක්ම මේ ගැන කියලා මිට කලිනුත් ත්රෙඩ් දාල තියනවා....
ඔය විඩියෝ වලට වැටෙන කමේන්ට් දැක්කාම ලංකාවේ අනාගතය ගැන පට්ට UNSURE මචං...