ලංකන් යුටියුබ් වසංගතය

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මචංලා ඔයගොල්ලන්ට හිතෙන්නෙ නැද්ද මේ ලංකාවේ හතු පිපෙනවා වගේ හැදෙන මෙලෝ රහක් නැති යුටියුබ් කාරයෝ හින්දා අපේ උන් තව මොට්ට වෙනවා එහෙම කියලා ?? දෙශපාලුවෝ ගැන කතා කරන චැනල් උනත් හැම දාම මොකක් හරි බඩකඩුත්තුවක් දානවා උන්ගේ ගතමනාව සෙට් කරගන්න,ඔෆ් ටොපික් මෙලෝම දෙයක් නැ එව්වගේ ගන්න,අනික් සබ්ජෙක්ට්ස් වලට තියන එවත් එහෙමම තමයි....

    එකයි දෙකයි මොකක් හරි හරියට කරන එවා තියෙන්නෙ...ටිවි වලට අන්තයි දැන් යුටියුබ්...

    මම කිහිප වතාවක්ම මේ ගැන කියලා මිට කලිනුත් ත්‍රෙඩ් දාල තියනවා....


    ඔය විඩියෝ වලට වැටෙන කමේන්ට් දැක්කාම ලංකාවේ අනාගතය ගැන පට්ට UNSURE මචං...
    100% hari machn
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තව එකක් තියනවා ඔසී කැනඩා යූ එස් ගිය අය එහෙ එන හැටි කියලා දෙනවා zoom meeting ද⁣ාගෙන එහෙම ගොඩක් අය ලොකු ලොකු hopes තියාගෙන ඒවා බලනවා හරි ඊසි විදිහට කියන්නේ 😁 බලද්දී ලොකු process එකක් කට්ටිය පිස්සො වගේ බලනවා
     
    • Like
    Reactions: Arumbaya De Almeida