ලංකවට එරෙහි තවත් බටහිර කුමන්ත්‍රණයක්.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකවට එරෙහි තවත් බටහිර කුමන්ත්‍රණයක්.....

    ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය හෑල්ලු කරන්න... වේස සුද්දෝ තවත් බලුවැඩක් කරලා.... ලංකාවේ අබ්මානේ වෙන සිංහයා සමලිංගික සතෙක් කියල මතයක් ඇතිකරන්න හදනවා...:angry:

    http://www.dailymail.co.uk/news/art...ing-pregnant-lioness.html?ito=social-facebook

    tumblr_m2cjvqUOta1qma63no1_500.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයේ කවුරුවත් කුමන්ත්රණ කරන්න ඕනේ නැහැ .දැන් සිංහලු ගේ කුරුල්ලෝ තමා .අගමැතිගේ ඉදන් ගේ කුරුල්ලෝ නේ හිටන් ඉතින් සිංහයෝ ගේ වුනාම මොකෝ ...:lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපො ඩේලි මේල් උනුත් හොයන්නේ නැති කුනක් නැ. කවුද දන්නේ උන් යාලුවොද කියලා.. මේ හැටියට යාලුවෙක් එක්ක එකට කාර් එකක යන්නත් බයයි, මුන් කියයි කපල් කියලා..