ලංකවට Starlink එන්න ඔන්න මෙන්න!!

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    Starlink Internet කියන්නේ මොකක්ද කියා හොදින්ම දන්නවා. සරලවම මෙය අධිවේගි අන්තර්ජාල පහසුකම් ලොව ඕනෑම ස්ථානයක් සඳහා රැහැන් රහිතව ලබා දීම සඳහා SpaceX සමාගම විසින් ක්‍රියාත්මත කරන ව්‍යාපෘතියක් වනවා.

    ඒ වගේම පසුගිය සමයේ මෙය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

    වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ නාවික යාත්‍රා සඳහා මේ Starlink Internet සේවාව ලබා ගැනීමට අදහස් කර තිබෙන අතර ඒ සඳහා සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ට UTA 222 Outdoor Dish එක සහිත Starlink Kit එක ලැබී තිබෙනවා.

    ඒ අනුව මෙහි පරික්ෂණ කටයුතු මසක් පුරාවටම “ගජබාහු” නාවික යාත්‍රාව සමගින් සිදු කර තිබෙන අතර එහිදි ඔවුන්ට මේ ඔස්සේ 11.9MB/s (~100Mbps) දක්වා වු Download Speed එකකුත්, 2.65MB/s (~22Mbps) දක්වා වු Upload Speed එකකුත් ලබා ගැනීමට හැකියාව ලැබි තිබෙනවා. මේ සඳහා ඔවුන්ට මසක කාලයත් සඳහා භාවිත කිරීමට ඩොලර් 250ක මුදලකට 50GB ප්‍රමාණයක් හිමිවී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවටම අයත් “සමුදුර“ නාවික යාත්‍රාවට තවත් මසක කාලයක පරික්ෂණ කටයුතු සඳහා මේ උපාංග කට්ටලටයම ලැබි තිබෙනවා.

    ඒ වගේම ඔවුන් විසින් වැඩි දුරටත් සඳහන් කර සිටියේ තවමත් මේ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නොමැති බවත්, තවමත් මෙහි පරික්ෂණ කටයුතු ඔවුන්ගේ නාවික යාත්‍රා සමඟින් සිදු කරන බවයි.

    මෙම පරික්ෂණ කටයුතු සාර්ථක වී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ Starlink සේවාව භාවිත කිරීම ආරම්භ කළ හොත් එය මෙරට අන්තර්ජාල සේවා ලබා ගැනීමේ නව හැරවුමක් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. එය සාර්ථක වුවහොත් ඉදිරියේදී සාමාන්‍ය ජනතාව සඳහාත් මේ Starlink සේවාව භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මේ හරහා බලාපොරොත්තු වන්න පුලුවන්...

    අන්තර්ජාලය ඇසුරෙනි
    Balloon internet wage tiyei. :lol:
    On the go plan ekak. mobile plan ekak wage seen ekak. fixed locations walata Unlimited.
    kohomat oka me ratata hariyana option ekak neme ban. lowest pkg ekat 120USD. home broadband users la 40,000rs dila internet yanne nane
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    මොනතරම් දෙෙවෝගපත සිදුවීමක්ද නේද

    @Al Baik

    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්​


    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

    aeed9944fb4030d557eef85338c2c17e_L.jpg


    ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍Google සමාගම ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තියක් ලංකාව තුළ අාරම්භ කිරීමට එකග වී අැත. මෙය සැමට නොමිලේ ඉන්ටනෙට් ලබාදීමට ගන්නා උත්සාහයකි. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඩිජිටල්කරනය තුලින් අලුත් ආර්ථික ව්‍යුහයක් සැකසීමය.

    පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ද ගූගල් සමාගමේ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ව්‍යාපෘතියක් දියත් කිරීමට ලංකාවට පැමිණි අතර ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්වී ඒ හරහාද වාසි ලබා ගැනීමට උත්සාහ කළේය. මේ තත්වය වටහා ගත් ගූගල් සමාගමේ අධ්‍යක්ෂකවරු ව්‍යාපෘතිය අතහැර දමා අාපසු ගියේය.

    https://elakiri.com/threads/google-සභාපති-ලංකාවට-සැමටම-නොමිලේ-ඉන්ටනෙට්.1689849/
    It was a feasibility study.
     
    • Like
    Reactions: NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මේ සඳහා ඔවුන්ට මසක කාලයත් සඳහා භාවිත කිරීමට ඩොලර් 250ක මුදලකට 50GB ප්‍රමාණයක් හිමිවී තිබෙනවා.

    Rebranded SLT da?? :lol: :lol:
     
    • Haha
    Reactions: jhnnwp and NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,270
    113
    අදාළ නෑ නේ
    ගූගල් බැලුන් ලංකාවට නෑවිත් හිටියේ නෑ...
    පොඩ්ඩක් වැරදුනා ගමන් ම ඒකට මඩ ගහන්න පුළුවන් උපරිම මඩ ගහලා රටින් එළවලා අන්තිමට අද ගූගල් බැලූන් අප්‍රිකාවේ රටක ලස්සනට වැඩ කරනවා... ඉටිසලත් එකත් රටින් එළව්වේ උන් හරියට සර්විස් එක නොදුන්නු නිසා නෙවෙයි... අද ඒ පාඩුව අපි ඩයලොග් ඒකාධිකාරය හරහා ලස්සනටම විඳිනවා...
    ඒ වගේම එමිරේට්ස් එයා ලයින් එකෙන් sri lankan airline එක ආයිත් අරගෙන හත් පොළේ ගා ගත්තු ඉතිහාසයක් රටේ තියනවා කියන එකත් අමතක කරන්න එපා...
    ඉඟුරු දීල මරිස් ගන්න එක...
    කළුවා මාරපනේ යන එක..
    කොරහෙත් කිඹුල්ලු දකින එක...සහ
    කැකිල්ලේ රජ්ජුරුවෝ තීන්දු දෙන එක රටේ කප් ගහපු ලේජානවල එන පුරුද්දක්...
    nannata beepu otu hujja wisa welaada koheda :lol: :lol:
    google loon discountinue karalath awurudu deka thunak wenawa
    africa ewunta baloon eka denna athi ehenan sellan kara kara inna
     
    • Haha
    Reactions: NRTG and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Election Coming Soon, LOL

    ලොක්කා Bali වලදි නේ Musk හම්බෙලා තියෙන්නෙ? වැකේෂන් ගිහින් වගේ ඉලෙක්ෂන් කෙසේ වෙතත්

    රටින් එළවලා අන්තිමට අද ගූගල් බැලූන් අප්‍රිකාවේ රටක ලස්සනට වැඩ කරනවා...

    pissuda ban, google loon discontinue kala google eken unge anik project wagema :lol:
    oya huttala wasiyak nathan kisima deyak digata karanne na.. 2021 loon company ekath wahuwa..

    nannata beepu otu hujja wisa welaada koheda :lol: :lol:
    google loon discountinue karalath awurudu deka thunak wenawa

    Meme Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: vito and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ සඳහා ඔවුන්ට මසක කාලයත් සඳහා භාවිත කිරීමට ඩොලර් 250ක මුදලකට 50GB ප්‍රමාණයක් හිමිවී තිබෙනවා.


    Michael Jordan Lol GIF
     
    • Haha
    Reactions: super077 and vito

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ගූගල් බැලුන් ලංකාවට නෑවිත් හිටියේ නෑ...
    පොඩ්ඩක් වැරදුනා ගමන් ම ඒකට මඩ ගහන්න පුළුවන් උපරිම මඩ ගහලා රටින් එළවලා අන්තිමට අද ගූගල් බැලූන් අප්‍රිකාවේ රටක ලස්සනට වැඩ කරනවා... ඉටිසලත් එකත් රටින් එළව්වේ උන් හරියට සර්විස් එක නොදුන්නු නිසා නෙවෙයි... අද ඒ පාඩුව අපි ඩයලොග් ඒකාධිකාරය හරහා ලස්සනටම විඳිනවා.
    මේකට telecom chairman තමයි ඉඩදුන්නේ නැත්තේ අයියට කියලා. Agreement එක finalized කලේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    50gb කියන්නෙ නැව් වල වැඩ කරන අයට හොඳ gb ප්‍රමාණයක්. ground ඉන්න උන්ට ඕක වැඩක් නෑ.
    නැව් වල වැඩ කරන කෙනෙක් ඉන්නවනම් satellite internet pkgs ගැන කියයි.
     
    • Like
    Reactions: NRTG and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    සඳහා ඔවුන්ට මසක කාලයත් සඳහා භාවිත කිරීමට ඩොලර් 250ක මුදලකට 50GB ප්‍රමාණයක් හිමිවී තිබෙනවා.
    හුකනවා ද සයිමන් කිව්වා ලු🤦
     
    • Haha
    Reactions: NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ මේක ලංකාවට per-order enable කරේ 2022 දි විතර. මමත් per-Order එකක් දැම්මා 2023 මැයි විතර.. උබලා තාමත් මුන්ගේ බේස්ලට්,චුඉන්ගම්,ගූගල් බැලුන් ගැට වලට අහූනු එකේ මේකටත් අහුවෙයල්ලා :lol: :lol:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    යකෝ මේක ලංකාවට per-order enable කරේ 2022 දි විතර. මමත් per-Order එකක් දැම්මා 2023 මැයි විතර.. උබලා තාමත් මුන්ගේ බේස්ලට්,චුඉන්ගම්,ගූගල් බැලුන් ගැට වලට අහූනු එකේ මේකටත් අහුවෙයල්ලා :lol: :lol:
    ow mamath thel polim thiyana kale $100 gewala pre order kala. me lagadi thamai cancel karala $100 aai gaththe
     
    • Like
    Reactions: NRTG