ලංකවේ ඉඩ නැ.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ජන ඝනත්වය අනුව රටවල් වල මැප් එකක්.

    ලන්ක්වෙත් ඉඩ නැ.


    population-density.jpg




    මේ 2000 සිට 2016 වෙනකම් ජන ඝනත්වය උන ආකාරය. animation map

    population-density.gif
    ------ Post added on Aug 7, 2023 at 6:37 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    හරි ඉතිං...
    ඔය කොළපාට ඒරියා හරියට බැලුවොත්,
    ඝණ වනාන්තර, කාන්තාර, ගැලැසියර්...
    එවුවයෙ ඉතිං මිනිස්සුන්ට ඉන්න බෑ නේන්නං...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    කටක් ඇරලා කොන්ඩම් එකක් කඩෙන් ඉල්ලන්න තියෙන ලැජ්ජාව හින්දනේ මේ ඔක්කොම ප්‍රශ්න. සමෘද්ධි හිඟන්නුන්ට දීමනාව එක්ක කොන්ඩම් පැකට් දෙන්න ඕන
     
    • Like
    Reactions: elakiriaddict