ලංකවේ ඉරණම සැප්: 16 තීන්දුයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ලංකවේ ඉරණම සැප්: 16 තීන්දුයි

    ලංකවේ ඉරණම සැප්: 16 තීන්දුයි

    රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව මත ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුද යන්න ගැන ඡන්ද විමසීමක්‌ සැප්තැම්බර් 16 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්වේ.

    මෙය ශ්‍රී ලංකාවට සම්බන්ධ තීරණාත්මක ඡන්ද විමසීමක්‌ වේ.

    මෙම ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන රුසියාව සහ චීනය දැනටමත් විරෝධය දක්‌වා ඇත.

    ශ්‍රී ලංකා හමුදාව අවමන් සහගත තත්ත්වයට පත්කරන මෙම වාර්තාව සඳහා දිවුරුම් ප්‍රකාශයක්‌ මත සාක්‍ෂියක්‌ ලබාදීමට හිටපු මේජර් ජෙනරාල්වරයකුද දායක වී ඇත.

    මෙම යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවට යාපනයේ සිට සාක්‍ෂි ලබාගෙන ඇත්තේ ස්‌කයිප් තාක්‍ෂණය මගිනි.

    ව්‍යාජ සාක්‍ෂිකරුවන් 3000 කට අධික පිරිසක්‌ද පෙත්සම් 6000 ක්‌ද පරීක්‍ෂණ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබූ බව වාර්තාවේ ඇත.

    මෙම පරීක්‍ෂණ වාර්තාවෙන් ආරක්‍ෂක හමුදා නිලධාරීන් 40 කට චෝදනා එල්ල කර ඇති බවත් ඔවුන්ගේ නම් පරීක්‍ෂණ මණ්‌ඩලයට සපයා ඇත්තේ කොටි ඩයස්‌පෝරාව බවත් අනාවරණය වී ඇත.
     
    • Like
    Reactions: chalirox

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හරි හරි මහින්දට කතිරේ ගහන්නම් . දැන් ගිහින් නිදාගනින් මයෙ අම්මා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හරි හරි මහින්දට කතිරේ ගහන්නම් . දැන් ගිහින් නිදාගනින් මයෙ අම්මා

    elephant_poo.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ලංකවේ ඉරණම සැප්: 16 තීන්දුයි

    රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව මත ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුද යන්න ගැන ඡන්ද විමසීමක්‌ සැප්තැම්බර් 16 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්වේ.

    මෙය ශ්‍රී ලංකාවට සම්බන්ධ තීරණාත්මක ඡන්ද විමසීමක්‌ වේ.

    මෙම ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන රුසියාව සහ චීනය දැනටමත් විරෝධය දක්‌වා ඇත.

    ශ්‍රී ලංකා හමුදාව අවමන් සහගත තත්ත්වයට පත්කරන මෙම වාර්තාව සඳහා දිවුරුම් ප්‍රකාශයක්‌ මත සාක්‍ෂියක්‌ ලබාදීමට හිටපු මේජර් ජෙනරාල්වරයකුද දායක වී ඇත.

    මෙම යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවට යාපනයේ සිට සාක්‍ෂි ලබාගෙන ඇත්තේ ස්‌කයිප් තාක්‍ෂණය මගිනි.

    ව්‍යාජ සාක්‍ෂිකරුවන් 3000 කට අධික පිරිසක්‌ද පෙත්සම් 6000 ක්‌ද පරීක්‍ෂණ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබූ බව වාර්තාවේ ඇත.

    මෙම පරීක්‍ෂණ වාර්තාවෙන් ආරක්‍ෂක හමුදා නිලධාරීන් 40 කට චෝදනා එල්ල කර ඇති බවත් ඔවුන්ගේ නම් පරීක්‍ෂණ මණ්‌ඩලයට සපයා ඇත්තේ කොටි ඩයස්‌පෝරාව බවත් අනාවරණය වී ඇත.

    මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ,මහින්ද ගේමු , මහින්ද ගේමු ..................

    ශා මානව හිමිකම් එන්නෙම මෙචන්දයක් ඇත ළඟ තියලානේ