ලංකවේ න්‍යෂ්ටික
උබල හිතන්නේ මහින්ද ලොක්කා මෝඩයෙක් කියලාද ? මත්තල හැදුවා එකට plane එන්නේ නෑ . එත් එකට හේතු තියෙනවා. අපිට ලොකු ගුවන්තොටකට තිබ්බේ කටුනායක විතරයි. එක නිසා එකෙන් න්‍යෂ්ටික බෝම්බ තියෙන ජෙට් ගුවන් ගත කරන්න බෑ. එක නිසා මත්තට හැදුවා . උබලට මේවා තේරෙන්නේ නෑ. උබලා නිකන් ලිං මැඩියෝ. මහින්ද තමයි මිනිහා. උබල හිතන්නේ විමල් නිකම් පබයෙක් වගේ ඇමරිකාවට අභියෝග කරනවා කියලා ද ? නෑ යකෝ. අපි නොදන්නා දෙයක් ලංකාවේ වෙනවා. ලංකාවේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලනවා . එකට තමයි මත්තල හැදුවේ. බලපන් තව මාස 6කින් විතර ලංකාව ඇමරිකාවට ගහන්නේ රුසියාවට උණ ගැනෙන්න.
පලි :: සිරාවට නොගන්න

Last edited: