ලංකවේ න්‍යෂ්ටික

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකවේ න්‍යෂ්ටික

    උබල හිතන්නේ මහින්ද ලොක්කා මෝඩයෙක් කියලාද ? මත්තල හැදුවා එකට plane එන්නේ නෑ . එත් එකට හේතු තියෙනවා. අපිට ලොකු ගුවන්තොටකට තිබ්බේ කටුනායක විතරයි. එක නිසා එකෙන් න්‍යෂ්ටික බෝම්බ තියෙන ජෙට් ගුවන් ගත කරන්න බෑ. එක නිසා මත්තට හැදුවා . උබලට මේවා තේරෙන්නේ නෑ. උබලා නිකන් ලිං මැඩියෝ. මහින්ද තමයි මිනිහා. උබල හිතන්නේ විමල් නිකම් පබයෙක් වගේ ඇමරිකාවට අභියෝග කරනවා කියලා ද ? නෑ යකෝ. අපි නොදන්නා දෙයක් ලංකාවේ වෙනවා. ලංකාවේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලනවා . එකට තමයි මත්තල හැදුවේ. බලපන් තව මාස 6කින් විතර ලංකාව ඇමරිකාවට ගහන්නේ රුසියාවට උණ ගැනෙන්න. :P

    පලි :: සිරාවට නොගන්න
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මං ඒත් බැලුවා erozanද එහෙම නැත්නම් Dj Sunimalද කියලා...
    හොඳ උත්තරයක් දෙන්න යද්දී තමා යටින්ම තිබුණු ටික දැක්කේ. :P
    siravata :rofl::rofl::rofl::D:D:D:D:D;)
     
    • Like
    Reactions: DooA

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උබල හිතන්නේ මහින්ද ලොක්කා මෝඩයෙක් කියලාද ? මත්තල හැදුවා එකට plane එන්නේ නෑ . එත් එකට හේතු තියෙනවා. අපිට ලොකු ගුවන්තොටකට තිබ්බේ කටුනායක විතරයි. එක නිසා එකෙන් න්‍යෂ්ටික බෝම්බ තියෙන ජෙට් ගුවන් ගත කරන්න බෑ. එක නිසා මත්තට හැදුවා . උබලට මේවා තේරෙන්නේ නෑ. උබලා නිකන් ලිං මැඩියෝ. මහින්ද තමයි මිනිහා. උබල හිතන්නේ විමල් නිකම් පබයෙක් වගේ ඇමරිකාවට අභියෝග කරනවා කියලා ද ? නෑ යකෝ. අපි නොදන්නා දෙයක් ලංකාවේ වෙනවා. ලංකාවේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලනවා . එකට තමයි මත්තල හැදුවේ. බලපන් තව මාස 6කින් විතර ලංකාව ඇමරිකාවට ගහන්නේ රුසියාවට උණ ගැනෙන්න. :P

    පලි :: සිරාවට නොගන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මං ඒත් බැලුවා erozanද එහෙම නැත්නම් Dj Sunimalද කියලා...
    හොඳ උත්තරයක් දෙන්න යද්දී තමා යටින්ම තිබුණු ටික දැක්කේ. :P

    උන් දෙන්න මහින්දගේ ඇද යට නිදාගන්න දෙන්නෙක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හරිනේ හම්බන්තොට වරාය හැදුවේ න්‍යෂ්ටික මිසයිල රැගෙන යන සබ්මැරීන වලට.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ara gayankuwait kiyana ekayi, Hansal, erozan, Dj Sunimal. kiyana un mewa dhenagena idala thiyanawa ehenam....
     
    Last edited: