ලංකාගම පාර

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    වීඩියෝ එක කරපු එකා හිතන් ඉන්නේ වනාන්තරේ ලඟින් වලාකුළු ගියොත් ඒක වලාකුළු වනාන්තරයක් කියල. සිංහරාජේ කිසිලෙසකින් වලාකුළු වනාන්තරයක් නොවේ. තව වැරදි ගොඩයි. දෙයක් භාගෙට ඉගෙන ගත්තම තියන අවුල තමයි ඔය. :ROFLMAO:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    පට්ට ලස්සනයි.. :love2:
    හැබැයි වාහන දෙකකටවත් මාරු වෙන්න ඉඩ නෑ සමහර තැන් වල.
     
    • Like
    Reactions: hirashgeff